මචන්ලා මෙ thread එකේ උබලට අඩු size එකෙන් බාගන්න ඕන movies තියෙනවනම් thread එකේ torrent magnet link or dowload link එක දාහල්ල මන් 200mb-300mb size එකට encode කරල දෙන්නම්.
තව download කරන්න ඕන ලොකු පොඩි torrents තියෙනවනම් ඒවටත් direct link දෙන්නම්.
direct download කරන්න කැමති sites එහෙම තියෙනවනම් torrent link එක දාන වෙලාවට ඒකත් සදහන් කරපන්.
තව download කරන්න ඕන ලොකු පොඩි torrents තියෙනවනම් ඒවටත් direct link දෙන්නම්.
direct download කරන්න කැමති sites එහෙම තියෙනවනම් torrent link එක දාන වෙලාවට ඒකත් සදහන් කරපන්.

300 කෙසේ වෙතත් 500MB වගේ නං ෂේප්. දැන් එන සමහර 720p ඒවත් 1GB ට එහා එන්නේ එපා වෙනව.