පෙර කිසිදා නොවූ විරූ අයුරින් ශ්‍රී ලාංකිකයන් එකිනෙකා හට හොරුන්, දූෂකයින්, කුඩුකාරයින් පාවා දෙන්නවුන් වැනි එකී නොකී චෝදනා නගමින් ඇනකොටා ගන්නා අවාසනාවන්ත වසරක් බවට 2015 වර්ෂය පත්ව ඇත.
රටේ මෑත අතීතයේ පවා නොදන්නා තරුණ පරම්පරාව තමන්ගේ සුරතල් මොබයිල් ෆෝනය හෝ පුද්ගලික කොම්පියුටර භාවිත කරමින්...