උපසම්පදා භික්ෂුන් වහන්සේට බලපාන පාරාජිකා සතරක් ඇත. සාමණේරයන් වහන්සේලාට පාරාජිකා දහයක් ඇත. ප්රාණ ඝාතය, අදත්තාදානය, මෛථුන සේවනය, බොරු කීම, මද්ය පානය, බුදුන්, දහම්, සඟුන්ගේ අගුණ කීම, මිසදිටු බව, භික්ෂුණියන් දූෂණය කිරීම යන කරුණු දහය එම පාරාජිකාවෝ වෙති.
Link: