ලංකාව සිංගප්පූරුව වගේකරන්න පුලුවන් ,"ෆෙඩරල් ක්‍රමයකට" , ඒකියන්නෙ වෙනම රාජ්ජයක් ඇතිකරල, ප්‍රාදේශීය වසයෙන් බෙදන්නෙ නැතුව, ලිබෙරල්, කොන්සර්වේටිව්, රිපබ්ලිකන්, ඩිමොක්රැටික් විදියට පාර්ලිමේන්ට් අනන් මනන් නැතුව බෙදන්න ඔනෙ. හරියටම අරාබිකරයේ තියෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යය වගේ, එහෙම කලේ නැත්තන් හැම...