ධීවර ඇමැති තනතුරින් ඉවතට
දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල් එම තනතුරින් ඉවත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පළාත් සභා මන්ත්‍රී එච් ඩබ්ලිව් ගුණසේකර පත් කළේය.
ගුණසේකර මහතා හම්බන්තොට පළාත් සභාව නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.
අද දහවල්...