ධීවර ඇමැති තනතුරින් ඉවතට
දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල් එම තනතුරින් ඉවත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පළාත් සභා මන්ත්‍රී එච් ඩබ්ලිව් ගුණසේකර පත් කළේය.
ගුණසේකර මහතා හම්බන්තොට පළාත් සභාව නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.
අද දහවල් යෙදුණු සුබ මොහොතින් ගුණසේකර මහතා පත්වීම් ලැබීය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සාමාජිකයන්ට ගල් ගසා මරණ බවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ උපුල් මහතා ඇප පිට සිටියි.
https://youtu.be/r5FoblIWUBI[/URඑna
More info: [URL="https://www.google.lk/search?q=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&oq=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&aqs=chrome..69i57&sourceid=chrome&ie=UTF-8#q=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&start=0"]https://www.google.lk/search?q=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&oq=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&aqs=chrome..69i57&sourceid=chrome&ie=UTF-8#q=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&start=0

Last edited: