විදුලි කම්පනය ඇතිවන්නේ මෙහෙමයි
විදුලිය හා ආරක්ෂාව: විදුලි කම්පනය ඇතිවන්නේ මෙහෙමයි.
උදාහරණයක් ලෙස 12-watt විදුලි රේසරයකින් හෝ 1000-watt කෙස් වියළණයකින් ඇති වන විදුලි කම්පනය මාරාන්තික විය හැකිය.
එමෙන්ම සාපේක්ෂව ඉතා කුඩා විදුලියක් වැය වන සැමරුම් විදුලිබල්බයක (Holiday lightbulb) විදුලි ප්‍රමාණය...