ඔබගේ ආරක්ෂාව සෑමවිටම අපගේ ප්‍රමුඛතාවයයි. වර්තමානයේ උද්ගතව ඇති කොරෝනා වෛරස වසංගත තත්ත්වය හමුවේ ලංවිම බිල්පත් ගෙවීමට අවශ්‍යයි නම්, සෙනග ගැවසෙන ස්ථානයන්ට යෑම අවම කරගැනීම සඳහා මාර්ගගත ගෙවීම් ක්‍රම භාවිතා කිරීමට සෑම විටම උත්සහ කරන්න.
තවද, පෙබරවාරි මස හිඟ බිල්පත් මාර්තු මස 31 දක්වා ගෙවීමට සහන කාලයක්...