1. R

    "මාසෙකට තෙල් තියෙනවලු.. ඒක කියද්දිත් බය හිතෙනවා !

    හරි හරි අප්‍රේල් වෙද්දි තොයිලේ පටන්ගනියි වගේ
  2. R

    මැච් එක පරාද වුනැයි කියා ටීවී එක පොළොවේ ගහලා...

    ලන්කාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා ඉවරයි
  3. R

    හුත්තො බලන් ගියාම මමත් එසේ මෙසේ එකෙක් නෙවී, වෙඩින් /event වලට එහෙම ගියාම මාත් ද්වීපාර්ශ්වික සාකච්චා සෙට් එකක්ම කරලා තමා එන්නෙ🥴🥴

    අනේ ජනාධිපතිතුමෝ තවත් යෝජනානම් ගෙන්න එපා ඔබ තුමා කලින් ගෙනාපු ආයෝජනත් මේ පුංචි රටවලට ලොකු වැඩියි පව් ඒ චාන්ස් ටික ඉන්දියාවට දෙන්න
  4. R

    සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය MAS එක වසා දමයි!

    ලෝක බැංකුව සින්හලේම්ම කිව්වා "Sri lanka is the on the top of unemployment volcano" කියලා , කොහෙද අපේ JVP ආණ්ඩුවේ උන්ට ඉංග්‍රීසි බෑනේ
  5. R

    රත්තරං අයියගේ අලුත් යොට්‌ එක 😍

    ඔන්ටපිනොලා සෙට් එක තරගෙට රෙන්ට් එකට i8 බස්සපු රටේ
  6. R

    අපෙ අල්ලපු ගෙදර නාකිය මැරුණ විදිය

    // ඔයවගේ නොමිලේ පුකදෙන එක උනාට ඌ ඒකට කියන්නෙ දේශපාලනේ කරනව කියල.// ලංකාවේ උන්ගෙන් 90% දේශපාලනේ කරනව කියන්නේ ඕකට තමයි. JVP එකේ නම් 100%
  7. R

    ෆේස්බුක් එකෙන් කපල් මීට්වෙලා තියෙනවද?

    මේ පොටෝ එකේ ඉන්න ගෑනිටනම් ලගදීම ලිවර් ට්‍රාන්ස්ප්ලන්ට් එකක් කරන්න වෙයි වගේ
  8. R

    AI Tsunami 🌊

    world bank says " Sri lanka is on the top of Unemployment Volcano" කියල සිංහලෙන්ම කිව්වට ඕකතෙරුන්ගන්න තරම් මොලයක් JVP ආණ්ඩුවේ නෑ. ඉතින් AI job loss ගැන කවර කතාද? උන් ජිවිත කාලෙම උද්ගෝෂණ කරන විදිහ ගැනවි තරයි දන්නේ .
  9. R

    🛑 මිනිහෙක් යටකරලා ගෑනි පැනලා යන වීඩියෝව

    මම නම් දකින්නේ අනිත් පැත්තට. සමහර් ගෑනු ගොඩක් හොදට වාහන පදිනවා. ස්කූටර් පදින පිරිමි තරන් හරක් මම දැකලා නෑ. ඔහේ පාරට දානව
  10. R

    Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක්

    Vista බ්‍රැන්ඩ් එකෙන් ගන්න සුපිරි
  11. R

    මූත් කෝස් කාරයෙක්ද බන්?

    ඇයියෝ ඔය එකම i8 කෝස් කාරයෝ කී දෙනෙක් ගත්තද
  12. R

    Jurassic Park බලන්න උබල පෝලිම් වල හිටියද?

    බලන්න නෙමයි බන් ටිකට් ගන්නත් පෝලිමේ හිටියා ලිබටි එකේ. අන්තිමට තාත්ත ඔෆිස් එකේ කොලබම පදිංචි යාලුවෙකුට කියල වෙනම ටිකට් අරගෙන තිබ්බේ
  13. R

    Questions තමන්ටම කියලා ගෙයක් නැති අය ඉන්නවද?

    අලුත් ගෙවල් කුලී පනතේ ජෙප්පෙක්ගේ කමෙන්ට් එකක් තිබ්බා ගෙවල් වැඩිපුර තියෙන අයගෙන් අරන් නැති අයට දෙන්න ඔනේ කියලා. සෝක් දර්ශනය
  14. R

    අමලීන් පවුලට අයත් MAS Holdings කර්මාන්ත ශාලා වසා දමන්න යයි!

    ඒක තමයි ලෝක බැන්කුව සින්හලෙන්ම කිව්වේ " Sri lanka is on the top of unemployment volcano " කියලා. හරිම හත්ති හුත්*ක් තමයි වෙන්න යන්නේ. එහෙන it lay off . මෙහෙන් ගාමන්ට් ටික. jvp කාරයො ටිකට මේ පාර බලේ ලැබුනේ උන්ට ඒ කාලේ මිනී මරපුවට දඩුවමක් විදිහටද කොහෙද
  15. R

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    මේ පාර ලබන අත්දැකීම් එක්ක මිනිස්සු තව අවුරුදු 15ට වත් jvp එක 3% තියලා තියවී
  16. R

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    මේ පාර මිනිස්සු jvp බලය දීලා උන්ගෙ නොහැකියව පෙන්නපු එක ලොකු දෙයක්. jvp එකයි ltte එකයි තිබ්බේ නැත්නම් ලන්කව අද දියුනු රටක්
  17. R

    IFS layoff අතුරු කතාවක්

    අක්කගේ නම ලුසියානද? උපරිම 18m දීලා තොඑන්නේ

    No contents