1. R

    කැරි කොටාට දෛවයේ සරදම් නේද දිගට හරහට..😅😅

    ආයි රනිල් බලේට එනවා. JVP එකට තව අවුරුදු 25 කටවත් ගොඩඒමක් නෑ
  2. R

    Toasts of President Reagan and President J.R

    JR වයි අනුරවයි කම්පෙයාර් කරන එක අසාධාරණයි එක නිකන් බෙන්ස් එකක් මරුටියක් එක්ක කම්පෙයාර් කරනවා වගේ, අනුරව කම්පෙයාර් කරන්න පුළුවන් චාමර සම්පත්වගේ කෙනෙක් එක්ක
  3. R

    UAE (අරාබියේ) වතුර පිරිපහදුවට ප්‍රහාර 💥 වතුර නැතුව කෝටි ගානක් මියය....

    යකෝ මෙහෙ අඩි10 කපනාකොට වතුර එනවා ඕවා රටවල්ද ඔවා හුන්ඩු
  4. R

    එදා ඉදන් කාපු බීපු තැන - ලංවිම

    උපන්දා ඉදන් කාපු බීපු තැන කියලා කියන්නේ , ශුවර් එකටම මේ ගෑනිගෙ තාත්තත් ceb වෙන්න ඇති
  5. R

    බොර තෙල් රජ ගමනේ

    හින්දුස්ථාන් ජයේ හේ මෝඩි ජයසන්කර්ජි මෙරා බොහොත්පරිහේ
  6. R

    කේරළයේ මෙගා ආප්ප .. 🤗

    ඉන්දියාව කියන්නේ මිනිස්සුන්ට බඩ පිරෙන්න කන්නදෙන රටක්
  7. R

    Su-57 Felon 🇷🇺 රුසියානු පස්වන පරම්පරාවේ 'අහස් මාරයා' පිළිබඳ ඔබ මවිත කරවන කරුණු 5ක්

    අනේ තවත් ඔය බයිලා දාන්නඑපා බන් ඇමෙරිකාව තමයි රට
  8. R

    Petrol nethi weida

    නැතිවෙන්නේ නෑ . ලිටරේ 450-500 අතරට යයි. පාරේ ත්‍රිවිල් සාපේ ඉවරවෙයි ට්‍රැෆික් නැතිව විනයක් ඇතිව පාරේ යන්න පුළුවන්වෙයි. කඩ කෑම , ඇලුමිනියම් භාජනවල උයන විස සහිත කෑම නතර කරලා මැටිහට්ටියේ දර ලිපේ රසවත් කෑම රසබලන්න ලැබෙයි. හවසට පොන් වෙනුවට කලාමදිරියෝ පියාබන ලස්සන කළුවරේම බලන්න ලැබෙයි...
  9. R

    ඉරානෙ අන්තිම තුරුම්පුවත් left. ඩොලර් 35,000 ඩ්‍රෝන් එවලා අ‍ැමරිකාව බංකොලොත් කරන්ඩ හිතාගෙන හිටියෙ. එ‍්වා ඩොලර් 15 උණ්ඩවලින් දෙකක් තිබ්බම down. 😂😂

    ඇමෙරිකාවේ විෂන් නවිගෂන් කෙයාර් ප්රෝටෝකොල් ඒක හදලතියෙන්නේ හෙන්පතගම කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනගත්ත ලංකාවේ ඉංජිනේරුවෙක්
  10. R

    අපි ආයේ රනිල්ව බලයට ගේන්න ඕනේ ඇයි??

    Pls එපා jvp උන් 88/89 කැරලි ගහලා අවුරුද 35ක් 3% හිටියා. රනිල් සජිත් බෙදිලා තරග කරලා මුන්ට බලේ දුන්නා. ආයිත් ලන්කවේ මිනිස්සු jvp එකට තව අවුරුදු 25කට වත් බලේ දෙන්නේ නෑ. රනිල් දිනලා ඉවරයි
  11. R

    නියම සිංහ පුතෙක් ❤️ ආඩම්බරයි

    මූව විදේශ ඇමති කරමුද
  12. R

    ලංකාව යුධ නැවේ කේස් එකෙන් බෙල්ල මුලටම හිරවෙන ලකුණු. බුහා හා හා

    මෝඩී පැය තුනකට එමිරේට් නායකයා හම්බවෙලා ඩීල් එකක් දාගත්තා. අපේ ගෝම් බෙට්ටා පාර්ලිමේන්තුවේ මයික් පලනවා
  13. R

    තාත්ත නැති වුනා බං!

    Hmm. Matath ookama una. Loku hisbavak danenava
  14. R

    අයි ටී ෆීල්ඩ් එකේ උන් විශේෂයෙන් සීනියර් ඩිවලොපර්ස්ලා වරෙල්ලා

    ඔව් මට ප්ලෑන් A,B, C විතාර තියෙනවා අලුත් දෙයක් එකපාරම කරගන්න බෑ
  15. R

    මාසෙකට තෙල් තියෙනවා කිව්වෙ පරණ ඉල්ලුමට ගණන් හදලා. දැන් ගහන විදිහට ගැහුවොත් දවස් 9 න් left??

    රනිල්ගේ බිලියන 6 නේද මුන් අවුරුද2ක් තිස්සේ පට්ට ගහන්නේ මුන්ට එක ඩොලර් මිලියනයක් වැඩි කරගන්න බැරිඋනා නේද??
  16. R

    ලංකාවට පෘතුගීසි ආවේ නැත්නම් ලංකාව මේ වන විට මුස්ලිම් රාජ්‍යක්‌ සහිත ඉස්ලාම් රටක්.

    ඕක රනිල් නාරද එක්ක කරපු ඉන්ටෙර්විව් එකෙන් නේද ගත්තේ
  17. R

    "මාසෙකට තෙල් තියෙනවලු.. ඒක කියද්දිත් බය හිතෙනවා !

    ඉයේ ටිලගේ 80 බර්ත්ඩේ එක. කොල්ලා තමයි ලන්කවේ අධ්‍යාත්මික නායකයා

    No contents