මචං මමත් අගය කරනවා ඔතන ඉන්න අයගෙන් Iraj හැර අනිත් හැමෝගෙම නිර්මාණ. නමුත් Milton,Clerance, TMJ, Victor,sunil edirisinghe, Kapuge වගේ අයගේ නිර්මාණ හෑල්ලුවට ලක් කරලා තකා කරන එක නම් හොද මදි. මගේ නම් අදහස කලා කාරයෙක් මිනුම් දඩු වලින් මනින්න බැරි බව. ඒක එක්කෙනාට සාපේක්ෂයි ඒ ගොල්ලොන්ගේ නිර්මාණ. ලහිරු...