1. U

    එලකිරි ගරාජ්

    PERMIT තමයි
  2. U

    එලකිරි ගරාජ්

    Around 10 mil ගත්තේ කොහොමද අහන්න එපෝ:rofl::rofl::rofl:
  3. U

    එලකිරි ගරාජ්

    BMW 520i මේ මගේ භාන්ඩේ. තෙල් නම් පිච්චෙනවා කියන්නත් බෑ මේකේ පවර් ‍එකේ හැටියට නෑ කියන්නත් බෑ. සෙඩ් එකක අයිකාරයෙක්ට නම් හොදයි. මූ මටත් රෙස්පට් දානවා වෙලාවකට. මට මේක ගත්ත එකත් හීනයක් වගේ. කවද හිතුවද 520 එලවන්න. parts ගැන කියනවනම් parts ටිකක් ගන්න වැඩියි. කාර් එක නම් ඉතින් මැක්සා එකෙත් හොදම එක...

    No contents