මෘදුකාංග_ඉන්ජිනේරුවා
දේශපාලකයකු, හොරෙකු හා මෘදුකාංග ඉන්ජිනේරුවෙකු අපායෙ එකම කාමරයක විසූහ.
දිනක් දෙශපාලකයා මෙසෙ පැවසීය, “මට මගේ රට හරියට මතක් වෙනවා!, කෝල් එකක් අරං බලන්න ඕනා තත්වෙ මොකද්ද කියලා”. ඔහු සිය රටට අමතා විනාඩි 5ක් පමණ කතා කිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තුව විමසීය.
“ඩොලර් මිලියන 5යි...