3Dඇනිමේෂන්-හදන්න

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    3Dඇනිමේෂන්-හදන්න

    ලේසියෙන් 3D ටෙක්ස්ට් හදන්න ඔයාලා දන්නවද.
    මෙන්න එකට ලේසි විදියක් ලොකු ලොකු සොෆ්ට්වරේ ඕනෙම නැ.අපිට ඕන කරන විදියට ලේසියෙන් 3D ටෙක්ස්ට් හදන්න පුළුවන්,ඒවගේම මේකෙන් ලේසියෙන් ටෙක්ස්ට් වලට ඇනිමේෂන් දාන්නත් පුළුවන්

    මේ තිඑන්නේ මම ඒකෙන් හදපු එළකිරි ලෝගෝ එක
    anol6e.gif

    වැඩකරන්න හරි ලේසියි මේකෙන්
    මෙන්න ඔයාලත් මේකෙන් වැඩක් අරන් බලන්න
    මෙන්න

    ඉන්ස්ට්‍රෝල් කරලා key එක දෙන්න විතරයි
    තිඑන්නේ වැඩේ ලේසියි.
    හොද නම් අපිටත් රෙප් එකක් දෙන්න :yes::yes::yes::yes: