1. malakadss

    වවන්නෝ දිනන්නෝ

    මේ වගේ ග්‍රීන්හවුස් ක්‍රමයට වවන අය ලන්කාවේ ඉන්නවද? වේගා සෙට් එක අත්හදා බෑලීම් කරනවා කියලා නම් දන්නවා. ඒත් මේ තරමටම තාක්ෂණය යොදා නොගත්තත් මේ ක්‍රමයට වගා කරන අය ලන්කාවේ ඉන්නවද?
  2. malakadss

    පෑණි සුමනේ.. කෝ ටොසී

    කෝ අත්‍යාවශ්‍ය බෙහෙත්?
  3. malakadss

    Iraj ට ගැහුවේ ඇයි ? පේශලගේ කතාව

    ඉරාජ් ට ගෑහුවේ රජ කුමාරයෝ නෙමේ.. 😂 😂 😂 😂
  4. malakadss

    රු. 105 දෙන්න පුළුවන් සීනි රු. 210 අලෙවි වෙන්නෙ කොහොම ද?…

    මේ කොන්ද පණ නෑති සිරිසේන එක්ක මේක කරන්න බෑ.. මිනිස්සුන්ගේ සල්ලි එහෙම හොරාකන්න නම් ජනාධිපති කෙනෙක් මොකටද? අවුරුදු 18 ක් ම මෙහෙම අපෙන් හොරා කාලාද සීනී මුදලාලිලා?
  5. malakadss

    එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් - 18ට අඩු අයටත් එන්නත් දුන්නා ද?

    හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට වාර්තා වේ. එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබාදී තිබූ ෆයිසර් එන්නත මෙලෙස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට ලබාදී ඇති බව එලෙස වැඩිදුරටත් වාර්තා වී තිබේ. එමෙන්ම එම එන්නත...
  6. malakadss

    අපි කියපු ක්‍රමයට එන්නත්කරණය කළා නම් මේ මරණවලින් සීයට 80ක් වළක්වා ගන්න තිබුණා - GMOA

    ආණ්ඩුව කිව්වේ බස්නාහිර පලාතේ අවුරුදු 30 ට වෑඩි අය 100% ක් ම එක ඩෝස් එකක් හරි අරන් තියෙන්නේ කියලා. මේ වෙනකොට බස්නාහිර පලාතේ හෑටට වෑඩි ඔක්කොටම වගේ වෑක්සීන් කරලා ඉවර ඈතිනේ.. මීට මාස දෙකකට විතර කලින් තමා අපේ පෑති වල හෑටට වෑඩි අයට විතරක්ම වෑක්සීන් කරන තෑන් ඈරලා දුන්නේ.. මම දන්න පී එච් අයි ලා ඉන්නවා...
  7. malakadss

    ඩොලර් හිගය උග‍්‍රයි.. ශ‍්‍රී ලංකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ණයට ඉන්ධන ඉල්ලයි…

    අයියෝ දෙයියෝ අයියෝ දෙයියෝ... අයියෝ දෙයියෝ දෙයියෝ අයියෝ හෙළ යක්ඛ පුතෙක් නේද? දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ සාකච්ඡාවක් පැවත්වී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කොළඹ සිටින එක්සත් අරාබි එමීර්...
  8. malakadss

    පොහොට්ටු මාධ්‍ය හමුවක්.. විමල්ට යලිත් ප‍්‍රහාරයක්.. තීන්දුවක් ගන්නැයි ජනපතිට කියයි…

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂවල කණ්ඩායම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක බලල අතක් ලෙස කටයුතු කරන්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්න කරයි. එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ කැබිනට් මණ්ඩලයේදී රට වසා දමන්නැයි කිසිදු යෝජනාවක්...
  9. malakadss

    බදුර්දීන් වෑඩ පෙන්නයි.. වෑලිකඩ දෙවනත් කරයි

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මරණ තර්ජන කළ බව පවසමින් බන්ධනාගාර වෛද්‍යවරයෙක් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇත. මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු විසින් ඊයේ (21)...
  10. malakadss

    xmrig malware

    මේ ක කම්පියුටර් එකෙන් අයින් කර ගන්නේ කොහොමද? xmrig miner
  11. malakadss

    Singersl කිසිම දෙයක් ගන්න එපා

    සින්ගර් එකෙන් නම් බඩු ඔන්ලයින් ඕඩර් කරන්න එපා. කෑඩුන බඩු එවන්නේ. ඊට පස්සේ හරියට කන්ටෑක් කරන්නවත් තෑනක් නෑ.. අන්තිමයි සර්විස් එක
  12. malakadss

    තක්සේරුව අවතක්සේරු කළ යුතුද? ලංකාව යමින් සිටින්නේ තවත් ඉන්දුනීසියාවක් කරා

    කොරෝනා වසංගතයේ වර්තමාන දුක්ඛප්‍රාප්තිය ගැන සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන් කල්තියාම අනතුරු ඇඟවූයේ නැතැයි කිව නොහැකිය. නිදසුනකට ඔක්සිජන් ප්‍රශ්නයක් ඇති විය හැකි බව මා කීවේ මාස ගණනකට පෙරය. එහෙත් ඒ අවස්ථාවේදී ආණ්ඩුවේ මතය වූයේ එවැනි තත්ත්වයක් ඇති විය නොහැකි බවය. සැබැවින්ම මේවායේ ඇත්ත තත්ත්වය...
  13. malakadss

    දැන් සැපද ධනුශ්ක?

    දැන් සැපද ධනුශ්ක? Prank call
  14. malakadss

    මොළය භාගෙට මැරුණු නිලධාරීන් රට පාලනය කළොත් විශාල අභියෝගයන්ට මුහුණ දෙන්න වේවි - චන්දිම වීරක්කොඩි

    මොළය භාගෙට මැරුණු නිලධාරීන් රට පාලනය කළොත් විශාල අභියෝගයන්ට මුහුණ දෙන්න වේවි - චන්දිම වීරක්කොඩි...
  15. malakadss

    ඉෂාලිනී ගිනි තියාගත්තා ද? ඉෂාලිනීව ගිනි ගත්තා ද? ඉෂාලිනීට ගිනි තිබ්බාද? කියලා දන්නේ දෙයියෝ තමයි

    ඉෂාලිනි දෑරියගේ නඩුව ගෑන අවධානෙන් ඉන්න අයට අවශ්‍ය නම් ලන්කාදීපේ වාර්තාව කියවන්න පුලුවන්...
  16. malakadss

    ගලිගමුව ප්‍රා.සෞඛ්‍ය නිළධාරී කොරෝනා වෙන් මරුට

    ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රනත් පත්ම ශාන්ත මහතා කෝවිඩ් - 19 වයිරසය ආසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. කෑගල්ල ගලිගමුව අඹන්පිටිය ග්‍රාමයේ පදිංචිව සිටි රනත් පත්ම ශාන්ත මහතා 54 හැවිරිදි දෙදරු පියෙකි. ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
  17. malakadss

    නඩු විභාගය අවසන් වන තෙක් රිෂාඩ් රිමාන්ඩ්

    මේ ඝාතකයන් කොලොසියස් එකේ ආදායම තමයි පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාවට යොදා ගෙන තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත්තා. එහිදී ඔහු සදහන් කළේ 2019 මාර්තු මස 27 වැනිදා අමාත්‍යාංශයේ තිබුණ තඹ ලබා දීම සම්බන්ධ රැුස්වීමකට රිෂාඞ් බදියුුදීන් අමාත්‍යවරයා පැමිණීලා...
  18. malakadss

    නාමල් ඇමතිතුමා නිසා මට පාරේ බැහැල යන්න බෑ – ක්‍රීඩිකාවකගෙන් චෝදනාවක්

    https://lankatruth.com/si/?p=121076 මොකක්ද මේ සීන් එක? තමන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවුයේ තම පාවහන් යුගලය නිවසේ තබා යැයි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ නඟන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍යයක් යැයි මළල ක්‍රිඩිකා නිමාලි ලියනාරච්චි පවසයි. “මම තරඟවලට පාවිච්චි කරන එකම සපත්තු කුට්ටම අරගෙන ගිහින් තමයි...
  19. malakadss

    මෑශීන් තුවක්කු

    කොහොමද තුවක්කු ටික..ආරක්ෂක අන්ශයකට සම්බන්ධ නොවී ලන්කාවේ මෙහෙම වාසනාවක් ලෑබුන එවුන් ඉන්නවද?
  20. malakadss

    දරුවන්ට කොවිඩ් ආසාදනය වීම උපරිම ධාරිතාවයක - වෛද්‍යවරු අනතුරු අඟවති

    දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි. අද (07) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ, කොවිඩ් -19 ආසාදිත දරුවන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවය. දරුවන් මේ දිනවල සමාජයට රැගෙන නොයන ලෙස දෙමව්පියන්ට දැනුම්දෙන...

    No contents