1. malakadss

    අනුරයාට පිස්සු....

    එහෙම ගෑසට් රිවස් කරනවාද? අනුරයාට පිස්සු (හාල් ගැසට් එක වෙනස් කරන බව සැප්තැම්බර් 19 මාධ්‍ය සාකච්ඡාවේදී අනුර කියයි)
  2. malakadss

    පාර දිගේ.. බලන්නේ කවුද?

    හුග දෙනෙක් උද්දික පූතාව බඩ ඉරිගු සීන් එකෙන් පස්සේ දෑක්කේ නෑ කියනවා නේද? මෙන්න මූ මේ නාට්ටියේ ඉන්නවා
  3. malakadss

    ජින්ටි රන්ජි අත් අඩන්ගුවට

    මේ කුඩ්ඩාට මීට කලිනුත් මේ විදිහෙම සිද්ධියකට අදාල නඩුවක් උසාවියේ විභාග වෙනවා ලු.. නඩු කටයුතු ඈදෙනවා. මුන් ඈප පිට එලියේ ඉදන් මේහෙම මිනී මරනවා. මූ තව කීදෙනෙක් මරලා තියෙනවාද දන්නේ නෑ
  4. malakadss

    සුදු ළුෑණු හොරු හෙළි කළ එස් .එම්. එස්. පණිවිඩය ..

    සුදු ළුෑණු හොරු හෙළි කළ එස් .එම්. එස්. පණිවිඩය ..
  5. malakadss

    ෆයිසර් හෝ මොඩර්නා දෙන්නේ කාට ද? - යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

    යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව අදාළ එන්නත් ලබාගැනීමට නම් විදෙස් ගතවන බවට වූ ලිපිලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්යය වෙයි. හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ, දේශීය විශ්වවිද්‍යාල සඳහා...
  6. malakadss

    GCE AL Chemistry Practical from UOK Chemical department

    AL karana putha la duwala ta https://www.youtube.com/channel/UCpAEt8AGDKzJMttkuIYFyKA/videos
  7. malakadss

    අයිසේ ජයසමන් !!!!!

    වී මිල ඇති කියන්න රොසාං රණසිංහට කඩේ යන්න ඉන්නෙත් පුබුදු ජයසමන් ගොවියා. පරාක්‍රම සමුද්‍රයට ජොගින් ට්‍රැක් එකක් ඕන කියන්නෙත් ඉන්නෙ පුබුදු ජයසමන් තරුණයා. එකම දවසේ ෂර්ට් මාරුකරගෙන වොයිස් කට් දෙන්න රොසාං රණසිංහට ඉන්නෙ පුබුදු ජයසමන් විතරද ? ගොවියෝ සහ තරුණයෝ රොසාං එක්ක නැත්ද ?
  8. malakadss

    ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ කතක් නිදොස් කොට නිදහස් කරයි

    හෙරොයින් ග්‍රෑම් 2.78ක් සිය සන්තකයේ තබා ගැනිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. මෙසේ අභියාචනාධිකරණය තීන්දු කළේ ඇය විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සමක්...
  9. malakadss

    වැඩි මිලට වාහන ලීසිං කරන්නේ බලාගෙනයි

    වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීම තුළ, මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දකින්නට ලැබී ඇත. ‌මෙ පසුබිම තුළ ඇතැම් වාහන නොවටිනා මිල ගණන්වලට විකිණීමට ඇති අයුරු වාහන අලෙවි දැන්වීම් පළකරන ඇතැම් වෙබ් අඩවි පිරික්සීමේ දී පැහැදිලි වේ. මේ සම්බන්ධයෙන් මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං...
  10. malakadss

    ඉකුත් කාලයේ සංචාරකයින් 24320ක් මෙරටට පැමිණ ඇත

    වසංගත අවස්ථාවේ මෙරට සංචාරක නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලේත් යුක්‍රේනය හා කසකස්තානය සමගයි. ඒ අනුව ඉකුත් කාලයේ සංචාරකයින් 24320ක් මෙරටට පැමිණ ඇත. ඒ අය අතරෙන් සංචාරකයින් 250 කට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී, ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. ආසාදිතයන් බවට තහවුරු වූ අයගෙන් 150ක් ප්‍රතිකාර සදහා...
  11. malakadss

    ලන්කාවේ ස්වභාවික පිහිටීම නිසාම වෙන දෙයක්.. මේක බලන්න

    ලන්කාවේ ස්වභාවික පිහිටීම නිසාම වෙන දෙයක්.. මේක බලන්න...පුදුම හිතෙනවා.. Link - // අයින් කරලා බලන්න htt//ps://www.facebook.com/athallantha/videos/3755903264510148
  12. malakadss

    පොලීසියේ කොවිඩ් තත්ත්වය

    පොලිස් නිලධාරින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ අතර පොලිස් නිලධාරීන් 11,700කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ අන්තිමට සෞඛ්‍ය සේවයටත් වඩා හානිය අනිත් ක්ෂෙත්‍ර වල. සෞඛ්‍ය අය බොහොවිට දන්නවා...
  13. malakadss

    තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම

    මේ නිව්ස් එක අගෝස්තු හය වෙනිදා ගිය එකක්.. ඒත් දෑන් ටෙන්ඩර් කෑදවලා තයිරොක්සින් ගේන්න.. කෙයා හුවා?? හදන ප්‍රමාණේ මදි හින්දද? නෑත්නම් ඉල්ලුම වෑඩි වෙලාද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ ජයග්‍රහණයෙන් වසරක් සපිරෙන අද දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රත්මලාන ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ උත්සවයකට...
  14. malakadss

    සීනි තොග නීති විරෝධිව ගබඩා කළ හෝ සඟවා ගැන තිබූ සීනි තොග නොවේ ?

    නිසි ලියාපදිංචියකින් තොරව ගබඩා තුළ සඟවා ගෙනසිටි බව කියා පසුගිය දිනවලදී සීනි තොග අත්අඩංගුවට ගත් බව පැවසුවා. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා කියා සිටියේ වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ...
  15. malakadss

    කොවිඩ් ආසාදිතයින් කළයුතු ශ්වසන අභ්‍යාස ගැන දැනුවත් කිරීමක්

    කොවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු විසින් සිදුකළ යුතු ශ්වසන අභ්‍යාස පිළිබඳව දැනුවත් කිරීමක් බොරැල්ල මධ්‍යම ලය චිකිත්සාගාරය මගින් සිදුකර තිබේ. එහි ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරී සුරේෂ් චතුරත්න මහතා සඳහන් කළේ, "ශ්වසන අපහසුතාවයක් දැනෙනවා නම් ඉතාමත් පහසු ඉරියව්වකට පැමිණිය යුතුයි. හිස සහ...
  16. malakadss

    ආරාධනා.... ආරාධනා.......

    එක්කට වෑක්සීන් අනිකට වතුර වගේ එකක් ගත්තොත් අනික නිකන්

    No contents