පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව දුකෙන් දුකට පැමිණීමයි.
පටිච්ච සමුප්පාදය. පාළි භාෂාවෙන්
අවිජ්ජා පච්චයා සංකාරා සංකාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණං පච්චයා නාම රූපං
නාම රූප පච්චයා සලායතනං සළායතන පච්චයා ඵස්සෝ ඵස්ස පච්චයා...