BOC පත්වීම් ලැබුන එළකිරි කොල්ලෝ........
ඊයේ BOC එකට අලුතෙන් ගත්ත හැමෝම සෙට් උනානේ...
එලකිරියේත් ගොඩක් අය ඉන්න ඇති.....
සමහරවිට එළකිරි කොල්ලො එක්ක අපි කතා කරන්නත් ඇති.....
අඳුරගන්නත් එක්ක තමන්ගේ නම්බර් 1 පෝස්ට් කරමුද බලන්න..
මමනං 041 :yes::yes::yes::yes::yes:
මම ගියෙ NO.02 බස් එකේ...