1. nfs

    වසර_6ක_කට්ට

    බුදු මල්ලියේ උපදෙසක් දෙන්නම්.. A/L කරගෙන හිටහං ඔක්කොම මගුල් පැත්තකට දාලා. මොකෝ කෑලි සෙට් උනා කියනනේ පුතේ AL උබගේ උපරිමෙන් උබට ගොඩ දාන්න බැරිවෙනවා... කෙල්ල AL නිසා පස්ස ගහනවා ඇත්තේ...:yes: දවස් දෙකක් තුනක් නම් මොකද්ද බන්...:cool:
  2. nfs

    SLT ADSL Data Quota

    :yes::yes:
  3. nfs

    SLT ADSL Data Quota

    මට බෙල් ගන්න බයයි 1Mbps නිසා surf කරද්දි තරුපෙනෙයි කියලා බයයි :no:
  4. nfs

    SLT ADSL Data Quota

    ඇයි බන් ඒ?? ඩයලොග් එකේ ඩේටා සුටුස් ගාද්දි ඉවරයිනේ... :baffled:
  5. nfs

    SLT ADSL Data Quota

    කුකුලනේ SLT එකේ data දෙන එක වැඩි කරන එකක් නැද්ද? ඩයලොග් උන් SLT එකේ මහතැන් වලට පෙරේත තට්ටුවක් දීලාද කොහෙද.. කිසි ගැනක් නෑ SLT උන්ට. අප්‍රියල් වෙනකන් ඉන්නවාද දන්නේ නෑ SLT උන් quota එක වැඩි කරන්න. උබලා හිතන්නේ මොකද උන් වැඩි කරයිද නැද්ද? :oo::oo:
  6. nfs

    බය්යනි..උබලාට අවස්තාවක්..

    හරියටම හරි මචං කතාව.. ගොඩක් උන් ලංකාවේ IT ගැන දන්නේ නැතිව කතා කරන්නේ
  7. nfs

    බය්යනි..උබලාට අවස්තාවක්..

    1. ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්‍රථමික අවධියක ඉන්නේ - පිස්සුද බන් උබට? උබ ආණ්ඩුවේ රස්සාවක්ද කරන්නේ? අණ්ඩුවේ ඒවාත් දැන් වේගයෙන් තො.ත පිහිට ලබා ගන්න යන ගමන් ඉන්නේ. පෞද්ගලික අංශය නම් උපරිම ඵල නෙලා ගන්නවා. ලංකාවේ නිශ්පාදනය වෙන දේවල් world class...
  8. nfs

    VCC Ekak Hoda Link ekak :)

    bump, payoneer ekak thamai ganan wenne ithin
  9. nfs

    15 000 Rs - 20 000 Rs අතරේ_හොඳ_phones_help!!!

    huwawei y6 ganin, patta
  10. nfs

    මොරටුව ඉදන් වැල්ලවතට කොචර වෙලා යනවද?

    train eke palayan machan dehiwala traffic eke 20min withara inna wenawa machan
  11. nfs

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    කුකුලනේ උබලා ඕනි වෙලාවක පාරට බහින්ඩ සූදානම් කිය කිය මෙතන ඉදලා වැඩක් නැ. CSSL, SLASSCOM, IESL වල වගේ ඉන්න උන් වෘතිය සමිති ක්‍රියාමාර්ගයක්වත් ගන්න වෙනවා. මොකද ඕකට කොම්පැනි කාරයෝ සප් කරන්නේ නෑ මොකද උන්ට ඕනි profit විතරක් නිසා. කරනවා නම් එක දෙයක් කරන්න පුලුවන් picketing කරනවාට ඇර. ඒ තමයි ලංකාවේ...
  12. nfs

    ඉන්දියා_ගිවිසුම

    අඩෝ මේක මහ මගුලක්නේ ඕයි. කඩේ කොත්තු ගහන ඉන්දියන් කාරයාටත් තියෙන්නේ IT Degree එකක්. එවුන් ලංකාවට ගෙනාවාම ලංකාවේ ඉන්න කුණු ලෝබ කොම්පැනි කාරයේ senior software engineer කෙනෙක්ව ගනි රු 20,000 පඩියට. මොකද අපේ trainee SE ලා රු 35,000 ක් ඉල්ලුවොත් රිදෙන කොම්පැනි කාරයෝ අකැමතිද තුට්ටු දෙකේ පඩියට වැඩ ගන්න.
  13. nfs

    කෙල්ලගේ ගෙදර එන්නලු......

    good luck machan parissamin gihin waren :D
  14. nfs

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    කුකුලන් වෙනුවෙන් බම්ප් කරමි.. :P
  15. nfs

    Mazda3/Axela ?

    bump. math asa car ekak.
  16. nfs

    leaf ගියා..bolt අවා..

    ටෙස්ලා 800km ලු ටාගට් එක??? :shocked::shocked:
  17. nfs

    SLT slow welada?

  18. nfs

    4g dongle

    machan e3276 gannawa nam eke e3276s-150 ganin. e3276s-920 ganna epa eke ganath adui mokada lankawe 4G frequency ekata hari yanne na eka. e3276s-150 eka thamai lankawe wada karanne ee nisa eka gana wadi. poddak cover eka open karala balapan dongle eke athule gahala thiyenawa 150 da 920 da kiyala...
  19. nfs

    HELP - Oneplus X

    bump. ai ban pissu wage kiyanne?
  20. nfs

    AUCTION GRADING AND AUCTION SHEET

    mekedi ai auction sheet eke repairs, replacements gana liyanna thiyena space eke japan walin liyala thiyenne eka brand new wahanayak nam? :)

    No contents