1. Garrus

    ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ… ගස් නැති මැදපෙරදිගත් ඔක්සිජන් තියෙන්නේ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති

    ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන එක නවත්තන්න ඉතින් ලංකාවේ අයට කරන්න පුළුවන් දේවල් 1% අඩු ඇති රටේ සයිස් එකත් එක්ක... අවුරුදු ගානකට කලින් ලොකු රටවල් වල කරපු ඒවායේ ඉෆෙක්ට් එක තමයි දැන් එන්න මම දන්න විදිහටනම්....
  2. Garrus

    maximum duration without a thought

    හුස්ම අල්ලන් ඉන්න පුළුවන් වෙලාව හිතන් නැතුව ඉන්න පුළුවන්
  3. Garrus

    මේ හැමදේටම මුල පේස්බුක්. පොහොට්ටුවෙන් වියත් අනාවරණයක්

    චිචි තමා ඊළඟ මාක් සකර්බර්ග්... ලංකාවේ ඕනේ දෙයක් කරන්න තරම් මොලයක් තියෙන්නේ චිචිට විතරයි..
  4. Garrus

    ලක්ෂ 80ක් ලැබුණු ආකාරය හෙළිකිරීමට අසමත් වූ කාන්තාවක් අත්අඩංගුවට

    අපි චිචී වගේ රොකට් යවන්න උපදෙස් දීලා හරියට සල්ලි හෙව්වනම් හරි... :P
  5. Garrus

    2osama & erozan මරන්න චාන්ස් එකක් ලැබුනොත්

    රනිල් හාමු ගෙන් හරි අනුර හාමු ගෙන් හරි ඇහුවනම් කියයි ඉස්සර පාවිච්චි කරපු හොඳ ක්‍රම ටිකක්.... :yes:
  6. Garrus

    Katha wadak

    ගබඩා කරලා තියෙන විදිහට සමහර විට එක පැත්තකට බර වෙලා තියෙන්න ඇති.... හැබැයි මම එක සැරයක් චෙක් කරන්නේ නැතිව පැනඩෝල් පෙට්ටියක් අරගෙන ඒක ඇතුලේ කාඩ් තුනක් වගේ තිබ්බේ,,,
  7. Garrus

    බයිඩන් සීයා පඩිපෙළෙන් ඇද වැටේ

    ලෝකේ බලවත්ම මනුස්සය වුනත් වයසට යන එකෙන් ගැලවීමක් නෑ... :yes:
  8. Garrus

    ඩොලර් එක වැඩි වෙනවා!!

    :love: නියමයි
  9. Garrus

    පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි-අගමැති මහින්ද රාජපක්ෂ

    මිනිස්සු ගෙදරට වෙලා ඉන්න නිසා වැලේ වැල් නැතුව ඉන්න හොරු ටික: තැන්ක් යු සර්
  10. Garrus

    කෙල්ලයි කොල්ලයි

    පව්.. කොණ්ඩෙට වියදම් කරපු ගාන කන්න වියදම් කලානම් චුට්ටක් පෙනුමට ඉන්න තිබ්බා...
  11. Garrus

    අද කාලෙ කොල්ලෙක් ගොඩයනවනං ඉතිං

    සල්ලි ඕනේ නෑ සුදුයි උසයිනම්... තව අරක්කු සිගරට් බොන්නේ නැතුව ගතිගුණ හොඳ වෙන්න ඕනේ..
  12. Garrus

    SLT ඉන්ටෙර්නෙට් වැඩ ද?

    වැඩ නෑ
  13. Garrus

    කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

    ඔලුව කටුස්සා ගාව වගේ... :P
  14. Garrus

    විශ්වයපුරා විහිදී ගියා...හ්

    කවුරු හරි කමෙන්ට් කරන්න rajapassa කියන්නේ Royal Ass කියලා...
  15. Garrus

    නාගානන්දට මොකද වෙලා තියේන්නේ

    සර්ලගෙ පවුල් වලට හම්බ කරලා දෙන එක තමයි අපේ එකම විනෝදෙ....
  16. Garrus

    ධරණි ඵළියේ වලියක්

    ආත්මාරක්ෂාවටනම් ඉතින් කකුල් දෙක මැද්දට ගහල දුවන්න පුළුවන් උනානම් හොඳයි.. :P

    No contents