මේ වගේ උපදෙස් ගෑනු වුනත් පිරිමි උනත් පිලි පදින්න එපා.. කොච්චර නාලා කරලා හිටියත් 35 40 පනිනකම් විතරයි.. ඊට පස්සේ ඔහොම ඇගවල් ලෙඩ ගොඩවල් වෙනවා.. දියවැඩියාව, කොන්දෙ අමාරු, දනිස් අමාරු, කොලෙස්ටරෝල්, හාර්ට් ඇටැක්, මානසික රෝග ලොකු ලිස්ට් එකක්.. මනුස්සයෙක්ට සතියකට අවශ්‍ය ව්‍යායාම අනිවාර්යෙන් කරන්න ඕනේ...