2020 කියන්නේ නරක කාලයක ආරම්භය වෙන්න පුළුවන්... කොහොමත් කාලගුණය එක වෙනස් වෙන නිසා 2050 - 60 වෙද්දී ජිවත් වෙන්න අමාරු වෙන විදිහට රස්නේ වැඩි වෙයි.. සමක ආසන්න රටවල් නියග දුර්බික්ෂ වැඩි වුනහම වෙන රටවල් වලට යන්න වෙනවා.. ඒ රටවල් වලට මෙච්චර මිනිස්සු අරන් දරා ගන්න බැරි නිසා උන් බෝඩර්ස් වහනවා.. බෝඩර්ස්...