ඔබලා ආරක්ශා වෙන්න.රට වසා තබන්න බැ.#GOTA STATMENT

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    රැවුලයි කැඳයි දෙකම බේරන්න ගිහින් දෙකම නැතිවෙනවට වඩා ඒක හොඳයි
     
    • Like
    Reactions: jimzum

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    ithin eka attha thama. heta anidda vaccine ekak enne nane. thawa auruddak withara wahagena indaya. wena ratawal wala un wahanda epa job eka karanda one kiyala marenda hadanawa. ape unta wahala gedarawata wela indath one anduwen kanda dendath one :lol:

    :yes: කැමති අයට එලියට යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න තහනමකුත් නෑ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනෙ මන්ද යුරෝපයේ ඇමෙරිකාවෙ මිනිස්සු රට වහනවට විරුද්ධව උඋද්ඝෝෂණ කරනව. අපේ රටේ මාසෙ පඩි කාරයො සහ සල්ලි තියෙන උන් ලොක්ඩව්න් ලොක්ඩව්න් ගගා කෑගහනව. අවුරුදු දෙකක් විතර කොරෝනා තිබ්බොත් අවුරුදු දෙකක් රට වහන්නද? එහෙම කරොත් අහින්සක මිනිස්සු මැරෙන්නෙ කන්න නැතුව. මේක තමයි හරි ක්‍රමය කරන්න දෙයක් නෑ රටවල් වහගෙන දගලන්න බෑ. හැබැයි ආන්ඩුව කොරෝනා පාලනයෙන් අති සාර්ථක නෑ කියන එකත් පිලිගන්න ඕනෙ. අහබු ටෙස්ට් නිතර කරානම් මේක අහුවෙන්න තිබ්බ කලින්ම. දැන් කරන්න දෙයක් නෑ සොබාදහම අරිද්දි හැමිනිලාම යන්න තමයි දෙන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඉන්දියාව දවස් 200 ක් වහල ත් මොනවද වෙලා තියෙන්නේ...... දැන් බරවා කකුල් වගේ මේකත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. 2024 වෙනව ලු ආයේ Tourism normalize වෙන්න. ඒ කියන්නේ 2022 වෙනකම් වත් මේක තියෙයි.
     
    • Like
    Reactions: Prime HD

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනෙ මන්ද යුරෝපයේ ඇමෙරිකාවෙ මිනිස්සු රට වහනවට විරුද්ධව උඋද්ඝෝෂණ කරනව. අපේ රටේ මාසෙ පඩි කාරයො සහ සල්ලි තියෙන උන් ලොක්ඩව්න් ලොක්ඩව්න් ගගා කෑගහනව. අවුරුදු දෙකක් විතර කොරෝනා තිබ්බොත් අවුරුදු දෙකක් රට වහන්නද? එහෙම කරොත් අහින්සක මිනිස්සු මැරෙන්නෙ කන්න නැතුව. මේක තමයි හරි ක්‍රමය කරන්න දෙයක් නෑ රටවල් වහගෙන දගලන්න බෑ. හැබැයි ආන්ඩුව කොරෝනා පාලනයෙන් අති සාර්ථක නෑ කියන එකත් පිලිගන්න ඕනෙ. අහබු ටෙස්ට් නිතර කරානම් මේක අහුවෙන්න තිබ්බ කලින්ම. දැන් කරන්න දෙයක් නෑ සොබාදහම අරිද්දි හැමිනිලාම යන්න තමයි දෙන්නෙ.
    කොරෝනා සම්බන්ධව ගන්න පියවරවල්නම් ඒ ඒ කාලෙට අනුරූපව නිවැරදිව අරගන තියනවා. අමතක කරන්න හොඳ නෑ මුළු ලෝකෙම මේ ගැන ඉගෙන ගන්න ගමන් තමයි ක්‍රියා කරන්නෙ. අනිත් එක දුප්පත් රටක් විදිහට අපිට කරන්න පුළුවන් සීමාවටත් එහා ගිහිල්ලා හොඳට කළමනාකරණය කරගන තියනවා. මේ අතර සුළු සුළු අඩුපාඩු නැතුව නෙමේ. ඒ උනාට සමස්ථයක් විදිහට හොඳ තීරණ අරගන තියනවා.
    මැටි මුට්ටි අත අරිනවා වගේ දේවල්නම් කරන්නෙ තමන්ට චන්දෙ දුන්නු මිනිස්සුන්ගෙ ආකල්ප ගැන හිතලා වෙන්න ඇති.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉන්දියාව දවස් 200 ක් වහල ත් මොනවද වෙලා තියෙන්නේ...... දැන් බරවා කකුල් වගේ මේකත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. 2024 වෙනව ලු ආයේ Tourism normalize වෙන්න. ඒ කියන්නේ 2022 වෙනකම් වත් මේක තියෙයි.
    India masayayine wahewe, dawas 200k mokakda? :nerd:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කොරෝනා සම්බන්ධව ගන්න පියවරවල්නම් ඒ ඒ කාලෙට අනුරූපව නිවැරදිව අරගන තියනවා. අමතක කරන්න හොඳ නෑ මුළු ලෝකෙම මේ ගැන ඉගෙන ගන්න ගමන් තමයි ක්‍රියා කරන්නෙ. අනිත් එක දුප්පත් රටක් විදිහට අපිට කරන්න පුළුවන් සීමාවටත් එහා ගිහිල්ලා හොඳට කළමනාකරණය කරගන තියනවා. මේ අතර සුළු සුළු අඩුපාඩු නැතුව නෙමේ. ඒ උනාට සමස්ථයක් විදිහට හොඳ තීරණ අරගන තියනවා.
    මැටි මුට්ටි අත අරිනවා වගේ දේවල්නම් කරන්නෙ තමන්ට චන්දෙ දුන්නු මිනිස්සුන්ගෙ ආකල්ප ගැන හිතලා වෙන්න ඇති.
    ඔව් හොඳ හා නරක දෙකම තියෙනවා නමුත් සමහර උන් දුප්පත් අහිංසකයො ගැන හිතන්නෙ නැතුව මේක සදාකාලිකවම ලොක්ඩව්න් කරන්න ඕනෙ වගේනෙ කතාව. එහෙම කරාම එදාවේල හොයාගන්න මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද? ඒ මිනිස්සු විතරක් නෙමෙයි සාමාන්‍ය රැකියා කරන ගොඩක් අයගෙත් ජොබ් නැති වෙයි. හොඳ වෙලාවට US ලොක්ඩව්න් කරේ නැත්තෙ, එහෙම කරානම් අපේ බිස්නස් වැටෙන හැටි බලන්න තිබ්බ Appeal IT වගේ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඉතිං හරි. වෙන මොනවා කරන්නද? කවද වෙනකන් වහගෙන ඉන්නද? රටට අදායම් එන්නේ කොහොමද? මිනිස්සු හම්බ කරන්නේ කොහොමද? රට වහගෙන මිනිස්සු ගෙවල්වල තියලා කන්න දෙන්නේ කවුද? සල්ලි දෙන්නේ කවුද? මේක තව අවුරුදු ගානකට ඉවරවෙන එකක් නෙවේ. අද නෙවේ නං හෙට වයිරස් එක අපහු ලංකාවට එනවා. මේක ලෝකෙවටේ යන එක නවත්තන්න බෑ. කරන්න දෙයක් නෑ. මේකත් එක්ක ජිවත් වෙන්න ඉගන ගන්න වෙන්නේ. සැහෙන්න මැරෙයි ඉතින්. බෙහෙතක් හොයා ගන්නකන් කරන්න දෙයක් නෑ.