1. R

    බැට්රි නංගිගේ ගෙදර.. (ඊබේ)

    Do you think, I am that stupid?????/
  2. R

    Free Canada PR for Elakiri member

    ඔයාලා මෙයාට රැවටෙන්න එපා යහලුවනේ.. මෙයා මිට කලින් අසනීපයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මා.. මේ හදන්නේ එයාගේ බ්ලඩ් ටයිප් එකට් ගැලපෙන කෙනෙක්ව කැනඩාවට එක්ක ගිහින් ඇගෙන් අයවැය ගලවගන්න වෙන්න ඇති.. රැවටෙන්න එපා මගේ යහලුවනේ මේවට.
  3. R

    යහලුවනේ, ඉතාලි සැලරි කියාද?

    යහලුවනේ, ඉතාලි සැලරි කියාද? අපේ අයියා කෙනෙක් ඉතාලි ඉදන් ආවා ක්‍රිස්ට්මස් එකට. එයා කියනවා සාමාන්යෙන් එයා මාසෙකට යුරෝ 4000ක් වගේ ගන්නවලු සැලරි එක. එහෙම ඇත්තටම හම්බවෙනවද අප්පා...
  4. R

    යහලුවනේ, මම බැට්රි එකක් ඕඩර් කළා

    යහලුවනේ, මම බැට්රි එකක් ඕඩර් කළා මේවා එන්න ගොඩක් කල් යනවද යහලුවනේ.. මම ඊබේ එකෙන් බඩු අරගෙනම නැහැ.. දන්නා කෙනෙක් කියන්න.. මේ අවුරුද්දේ මේක එයිද?
  5. R

    Best Credit Card for Travelling?

    ක්‍රෙඩිට් කාඩ් ඩිටෙල් අරගෙන ට්‍රාන්සක්ෂන් කරනවා ගොඩක් උන්. ගෙදර එනකොට ලොකු බිලක් තියේවි ඔයාට.. ට්‍රැවල්කාඩ් එකක් හරි දෙබිට් කාඩ් එකක් හරි යුස් කරන්න.
  6. R

    බැංකු ගාස්තු

    සක්විතලා තව තව බිහිවෙයි මෙහෙම මිනිස්සු හිතුවොත්.. චාජර්ස් බලලා අතන මෙතන සල්ලි දාන්න එපා යහලුවනේ.. ඕවා ඇනුවල් ෆි නේ.. මහා ලොකු ගණන් නෙමෙයිනේ..
  7. R

    Best Credit Card for Travelling?

    ඩෝන්ට් යුස් ක්‍රෙඩිට් කාඩ්ස් ඕවර්සිස් මචන්. විශේෂයෙන්ම චයිනා, තායිලන්ඩ් වගේ..
  8. R

    මේ බැටරි එක ගන්න හෙල්ප් එකක් දෙන්න

    එහෙම හරියන්නේ නැහැ අනේ.. මේකේ තර්මල් සෙන්සර් එකයි බැටරි මීටර් සෙට් වෙන්නේ නැති නම් ඕන් වෙන්නේ නැහැ.. මම රෙසිස්ටර් එකකුයි කැපසිටර් එකකුයි ගහලා බූට් කරන්න බැලුවා එත් හරියන්නේ නැහැ. තව එක විදියයි තියෙන්නේ. වෙන බැටරි එකක සර්කිට් එක පාස්සන්න වෙනවා. එතකොට රවුටරේ ඉවරයි.
  9. R

    මේ බැටරි එක ගන්න හෙල්ප් එකක් දෙන්න

    දන්නා කෙනෙක් කියනවද, අයිෆෝන් 6 එකේ ෆ්‍රිකුවන්සි එක සපෝට් කරනවද ඩයලොග් හෝම් බ්රෝද්බන්ඩ් සිම් එකට.. මට නෙට් යන්න විදියකම නැහැ අප්පා... මේ රවුටරේ බැටරි මගුලක් නිසා.
  10. R

    මේ බැටරි එක ගන්න හෙල්ප් එකක් දෙන්න

    නැහැනේ බන්. සෙට් වෙන එකක්වත් නැහැ. කලින් ගෙනාවේ අලි එක්ස්ප්‍රස්. එත් දැන් ලංකාවට එවන්නේ නැහැලු.
  11. R

    මේ බැටරි එක ගන්න හෙල්ප් එකක් දෙන්න

    මේ බැටරි එක ගන්න හෙල්ප් එකක් දෙන්න මට මේක ලංකාවේ ගන්න තැනක් කියන්න යහලුවනේ.. මගේ රවුටර් එකේ බැටරි එක. මේක කොහෙවත් නැහැනේ. ඊබේ ගෙන්න කල් යනවා. ඊට කලින් ගන්න තැනක් කියන්න. .
  12. R

    ජනාදිපති කතෝලික වෙලාද?

    ජනාදිපති කතෝලික වෙලාද? https://youtu.be/LyDFhHZhHkc?t=2062 34:22 ඉදන් අහන්නකො.. දෙපාරකට වැඩිය දෙවියන්වහන්සේ ගැන කියනවා. ඒක දේව වන්දනාව තියෙන්නේ කතෝලික ආගමේ නේද?
  13. R

    VAT69 Help

    nadda kavuruth?
  14. R

    VAT69 Help

    thawa hoyaganna nathi weida? 1k ona.
  15. R

    VAT69 Help

    keyada yahaluwe bottle 1k?
  16. R

    VAT69 Help

    meke pay karala badu ganna puluwan da?
  17. R

    VAT69 Help

    google eken vat 69 search kalama me site kata awa.

    No contents