1. Vegan

    මම එලකිරිය නිසා අනාථ වුනොත්

    :ලොල්: බය වෙන්න එපා Senior Member ලට විතරයි කොටන්නෙ :lol:
  2. Vegan

    මම එලකිරිය නිසා අනාථ වුනොත්

    Colors පෙන්නන්නෙ කොහමද?:nerd:
  3. Vegan

    මම එලකිරිය නිසා අනාථ වුනොත්

    මම එලකිරිය නිසා අනාථ වුනොත් කව්ද හරි දවසක මම විභාග ඔක්කම අසමත් වෙලා ජොබ් එකක් කරන්න බැරුව අනාත වුනොත් තොපි ඔක්කටම මන්නෙන් කොටල මාත් කොටාගන්නව :P බැරිවෙලාවත් මන් විභාග ඔක්කම සමත් වෙලා ලොකු ජොබ් එකක් සෙට් වුනොත් හැමොටම කියනව එලකිරිය තිබ්බෙ නැත්නම් අද මම මීට වඩා හොද තැනක ඉන්නව කියල :P
  4. Vegan

    the bitch theory

    Bumped
  5. Vegan

    the bitch theory

  6. Vegan

    එලකිරියට ඇබ්බැහි වී ඇත මිදෙන්නේ කෙසේද?

    එලකිරියට ඇබ්බැහි වී ඇත මිදෙන්නේ කෙසේද? කෙසේද?
  7. Vegan

    සිංහල කම ඇතිවුනා

    කකුලෙන් ඇද්ද බන් හැමොම බාප්ප,සීය,අයිය,ඉස්සරහ ගෙදර එකා,පහල ගෙදර එකා ඔක්කම
  8. Vegan

    සිංහල කම ඇතිවුනා

    සිංහල කම ඇතිවුනා ඇයි බන් මමෙච්චර ප්‍රව්ඩ් අබිමානයක් තිබිබ සිංහල ජාතිය දැන් පිරිහිලා :( තමන්ගෙම කියාගත්තු උන් ඔලුව උස්සද්දි කකුලෙන් ඇදල දාන එකද සිංහලකම කියන්නෙ? මට දැන් මෙහ් සිංහලකම ඇතිවෙලා මට සික් ජාතිකයෙක් වෙන්න හිතෙනව දැන් ලන්කාවෙ සික් අය ඉන්නවද?
  9. Vegan

    Etisalat Rs1 Card

    නොදකින් හිගන වැඩ
  10. Vegan

    Sikh වරුන්

    සික් වරුන් යනු කවරෙක් ද? මේ ලෝකෙ ඉන්න සදාචාරසම්පන්නම ජාතිය සික් වරුන්වේ. සිංහල වරුන්ට වඩා මොවුන්ගේ ජාතිය පිලිභද ඇති ඇල්ම වැඩිය. :cool: මචන් මට සික් අය ගැන හොයන්න ආස හිතුන ඔයාල දන්න දේවලුත් දාන්න.
  11. Vegan

    රින ආකල්ප පලවාහරින්නේ කෙසේද?

    රින ආකල්ප පලවාහරින්නේ කෙසේද? රින ආකල්ප ඉවත් වීමට නම් අපගේ වටපිටාව කවර ආකාරයකට වෙනස් කරගත යුතුද?
  12. Vegan

    Vegan Marijuana Tea හදමු

    බුන්ප්
  13. Vegan

    Vegan Marijuana Tea හදමු

    Vegan යාලුවො හැමොටම තියන ගැටලුවක් තමයි ජොයිට් එක ගහුවට Marijuana Tea එක vegan නොවීම :no: හේතුව තමයි ඒක හදද්දි butter or milk අවශ්‍ය වීම :( දුක් වෙන්න එපා මන් ඒ වෙනුවට ආදේශකයක් හොයාගත්ත මෙන්න බඩු http://www.hailmaryjane.com/how-to-brew-marijuana-tea/
  14. Vegan

    Vegan අයට ගන්ජ කැපයිද?

    Vegan අයට ගන්ජ කැපයිද? Q. Vegan අයට ගන්ජ කැපයිද? A. ඔව් :cool: vegan organic cannabis is amazing!
  15. Vegan

    මනුස්සයෙක්ට ආදරයක් නැතුව්ව ජීවත් වෙන්න

    මනුස්සයෙක්ට ආදරයක් නැතුව්ව ජීවත් වෙන්න ආදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් විදියට මනස හදාගන්න පුලුවන්ද?
  16. Vegan

    LED BULBS

    හැම එකාම දැන් එල්.ඊ.ඩී එල එල :)
  17. Vegan

    පිරමීඩ ප්‍රෝඩා help

    Ooka aththa habai koyi welawe hari kelawei eeka nisa awadaanamak ganne natuwa inna

    No contents