සිංහල කම ඇතිවුනා ඇයි බන් මමෙච්චර ප්රව්ඩ් අබිමානයක් තිබිබ සිංහල ජාතිය දැන් පිරිහිලා :( තමන්ගෙම කියාගත්තු උන් ඔලුව උස්සද්දි කකුලෙන් ඇදල දාන එකද සිංහලකම කියන්නෙ? මට දැන් මෙහ් සිංහලකම ඇතිවෙලා මට සික් ජාතිකයෙක් වෙන්න හිතෙනව දැන් ලන්කාවෙ සික් අය ඉන්නවද?