පොර ටෝක් දැම්මොත් රටේ ඉන්න නෙමෙයි බං.. ඔහොමයි කිව්වට මේකත් ඉතිං ගූගල් පාරක් තමයි :lol:
https://www.google.lk/search?q=my+life+my+rules+dont+like+it+get+lost
ඕකා මොන නිව් යෝක්ද මූ මාතර ඉන්න පට්ට ගොඩේ ගොබ්බ පඩත්තල උපතක්
පෙන්නේ නැද්ද බං වීඩියෝ එකේ බක්ග්රව්න්ඩ් ඒකට දාල තියෙන සින්දුව... :lol::lol...