කරන කියන දේවල්, ඉගෙනගන්න පුළුවන් දේවල්, මිනිස්සුන්ට උදව් පදව කරගත්තට අව්ලක් නෑ... අපේ එවුන්ට පඩ දැම්මොත් දිරවන් නෑනේ බං.. පඩ දාලා නම් රටේ ඉන්න නෙමෙයි.. රජ කරන්න බෑ කවදාවත්.. :lol: මුගේ ඉතිං පඩය විතරයිනේ.. පඩය කපලා දැම්මොත් ඉතුරු වෙන්නේ නිකං පුස්සක් විතරයි...
පඩ සියක් විතර දාල.. කරුංක ගෙඩියක් වගේ...