ඔයාල හදපු,හදන ගෙදරට courtyard එකක් ඇතුලත් කරල,කරපු දැනට පදිංචි වෙලා ඉන්න අය පොඩ්ඩක් විස්තර කියන්න,
කොච්චරක්ද ඔයාලගෙ courtyard එක තියනවද?
මොනවද තියෙන්නේ?(පින්තූරයක් දාන්න පුලුවන්නම් වටිනව).
තව ඔයාලගෙ ගෙදරRoof top එකක්ද තියෙන්නෙ?
කොහොමද උඩ රස්නය පාලනය/නැති කරන්න මොනවද කලේ,කරන්නේ
මෙව්ව නැතත් මේ...