Kandy or peradeniya

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Machan Kandy hari peradeniya hari inna wound care walata surgon kenek kiyanna puluwanda ena thanath ekka machan puluwannam loku deyak machanla.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    diabetic foot wound ekak machan wilumbe thiyenne hoda surgeon kenek hari kamak na machan

    අහ්හ් මන් හිතුව. මචං කෙල්ලගේ තාත්තාගේ diabetic foot wound එකට treat කරේ retired male nurse කෙනෙක්. ගොඩක් අය යනවා එතනට. පේරාදෙණියේ තියෙන්නේ මචං. ඊරියගම වන්ගුවේ, පෙරා central college entrance ලග.

    https://www.instantstreetview.com/@7.264645,80.587043,217.23h,-7.33p,1z
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    අහ්හ් මන් හිතුව. මචං කෙල්ලගේ තාත්තාගේ diabetic foot wound එකට treat කරේ retired male nurse කෙනෙක්. ගොඩක් අය යනවා එතනට. පේරාදෙණියේ තියෙන්නේ මචං. ඊරියගම වන්ගුවේ, පෙරා central college entrance ලග.

    https://www.instantstreetview.com/@7.264645,80.587043,217.23h,-7.33p,1z

    Very good, I know personally, he was a nurse of Dr. Suraweera, at peradeniya hospital
     
    Last edited:
    • Like
    Reactions: WwW.lk

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    වැදගත්ම දේ හරියට රුධිරගත සීනි මට්ටම පාලනය කරගන්න එක. මේ දවස් වල FBS කොහොමද?
    හැකිනම් Vascular Surgeon හෝ General Surgeon කෙනෙක්ව channel කරන්න. තුවාලයක් ගොඩ දාන්නේ ඉතින් dressing වලින් තමයි. මිළ අධිත dressing වලින් තමයි සමහර අය තුවාල සුව කරන්නේ.