house construction නිවාසක් සෑදීමට/හදපු අය ලඟකදී

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    house construction නිවාසක් සෑදීමට/හදපු අය ලඟකදී

    මචංල මම මේ දවස් වල මගෙ ගෙදර හදන වැඩ වලට ටිකක් දගලනව,තාම මුල් හරියේ,මට පොඩ්ඩක් කියනවද කවුරු හරි ඉන්නවද
    earth compressed bricks
    ICC sbs slab system​

    යොදාගෙන ගෙයක් හඩපු කෙනෙක්,මගෙ ප්ලෑන් එක තියෙන්නෙ තට්ටු දෙකේ ගෙයක් හදන්න,ගල් 12000 වගේයයි කියල දැනට ගනන් හදාගෙන ඉන්නෙ,ඒත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ,ස්ලැබ් එක ගැන,මම උත්සහ කරන්නේ බිත්ති බැදල ස්ලැබ් එක දාන්න,එලකිරි එකෙ ඉන්න ප්‍රවීනයක්ගෙන්,ලගකදි ගෙවල් හදපු අයගෙන් උපදෙස් අවවාද අදහස් බලාපොරොත්තු වෙනවා,

    ස්තූතියි

    earth compressed bricks

    1.jpg


    ICC sbs slab system

     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    wehi kale enne puthe karana deyak ikmanata korapan
    oken biththi badinna nm wedi kalayak yanne ne, wiring ekath biththi badiddima beluwa nm hoda
    good luck ;)
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oka eco wenna hodai ape patte geyak haduwa oke man dakina awula thamai ge kaluwara wenawa hodata ira eliya athulata enna windows danna wei, ehema nattan lights danna wei dawaltath.
    Cool ekanam simenthi gal tharam nathath loku cool ekak enne na ventilation ekak nattan ara gedarath pahala rasnei habai uda thattuwata hulan ena nisa cool.

    E hadapu gedara aluthen saale haduwe gadol walin habai :lol: ai danne na hethuwa
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචංල මම මේ දවස් වල මගෙ ගෙදර හදන වැඩ වලට ටිකක් දගලනව,තාම මුල් හරියේ,මට පොඩ්ඩක් කියනවද කවුරු හරි ඉන්නවද
    earth compressed bricks
    ICC sbs slab system​



    ICC sbs slab system


    matath meke question thiyenawa,
    1. Oka dala yatin dalabe gahanna oneda, Blog gal wage nisa ganna wei neh, yata kanu wage hitinawada kathata?

    2.okata dana beam thiyanna boom truck ekak oneda?

    3. Warga adiyata gana keeyada? normal danna 550/- 650/-k ne yanne
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    matath meke question thiyenawa,
    1. Oka dala yatin dalabe gahanna oneda, Blog gal wage nisa ganna wei neh, yata kanu wage hitinawada kathata?

    2.okata dana beam thiyanna boom truck ekak oneda?

    3. Warga adiyata gana keeyada? normal danna 550/- 650/-k ne yanne



    adeee mekata kambi danne nadda?:confused::confused:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    earth compressed brick එකක ගාන කීයක් වෙනවද? කොහෙන්ද ගන්න පුළුවන්?
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මාත් ඕක බැලුවා හැබැයි ගේ ඇතුලේ දවල්ටත් ලයිට් දාන්න වෙයි