මුන්ට මෙකට දෙන්න උත්තර නැහැ
ඊලග පාර මානව හිමිකම් කවුන්සලයට දාන්න යොජනාවක්.
ආගමික ස්ථාන බලහත් කරයෙන් පවරා ගැනිම වලකාගැනීමට කමිටුවක්.
තම ආගමික ස්ථාන රැක ගැනීම මානව අයිතියක්.
මුන්ට මෙකට දෙන්න උත්තර නැහැ ඒකයි මුකුත් නොකියන්නේ.අපි ඇත්ත දැනගෙන කියලා උන්ට කියන්න දෙයක් නැති හින්දා තමා මොකක් හරි...