ඉක්මනින් දේවල් තීරණය කරන්න එපා යාළුවා.. අම්මලා තාත්තලා කවදාවත් අපිට ඕනෑකමින් නරකක් කරන්නේ නෑ... ඒ අය හැමදේම කරන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි ළමයි වෙනුවෙන්.. ඒ නිසා කලින් තව ටිකක් තාත්තා ගැන හොයලා බැලුව නම් තාත්තගේ හිතේ තියෙන ප්‍රශ්නේ ගැන දැන ගන්න තිබුණා.. ඒ මොනවා උනත් ගිය දේ ගියා ඒ ගැන මුකුත් හිතන්න එපා.. තාත්තව හොදින් බලාගන්න.. පුළුවන් හැම වෙලාවකම තාත්තා ලගින් ඉන්න බලන්න... පොඩි පුතා තාත්තා ලගින්ම ඉන්නවා කියලා තාත්තට දැනෙන්න අරින්න.. තාත්තගේ හිතට ලොකු සතුටක් වෙයි එක.. හැමදේම හොදින් සිද්දවෙයි යාළුවා...
ගොඩක් ස්තූතී සහෝ උබලගෙ වචන ලොකු හයියක්....



