ඔබව ජීවයෙන් පුරවන රස රහස්
මගේ 500 වැනි පොස්ට් එක තමා මේක. එමනිසා ඔබත් එක්ක මෙය බෙදාහදා ගැනීමට මා තීරණය කළා :yes:
දැන් බටහිර රටවල බොහොමයක් වෛද්‍යවරුන් ඊට මෙවැනි පිළිතුරක් දෙනවා. අපි ළඟට පැමිණෙන රෝගීන්ට අපි පුංචි මානසික චිකිත්සාවකුත් කරනවා. ඇත්තටම ඒක හුඟක් වැදගත් වෙන්නේ දීර්ඝ කාලීන රෝගාබාධ වලින්...