මගේ ආසම Series එකේ VFX

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    The walking dead series එක හුඟ දෙනෙක් බලලා ඇතිනේ. නවතම season එකත් එනවා ලබන මාසේ. මේක බලන්න කොහොමද VFX වලින් කතාමාලාව රස කර තියෙන්නෙ කියලා.



    කොහොමද සුපිරියි නේද?
    :cool::cool::cool:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol: උබ නේද අර ගල් බෝතලේ වැල share කරලා රතු කොටු ටික නිල් කරගත්තු ඩයල් එක :lol: ඒ අතින් උබ තමයි නියම vfxවැඩර් :lol: (joke)
     
    • Like
    Reactions: Max_Knight

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    ado pattane.. mewa torrent walin bala balana eka ganath kalakiruna bn.. mun kochchara mahansiyak gnnwada mewa hadanna. :sorry: