1. Erandic

    Accident වෙන වාහනවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා 😎👍

    Full insurance එකේ Premium එක වැඩි වැඩි වෙන එක විතරයි වෙන්‌නෙ. 3rd party insurance වලට මොනවා වෙයිද දන්නෑ.
  2. Erandic

    පරීක්ෂණ ප්‍රතිඵල සාවද්‍ය ලෙස ප්‍රචාරය කරන මාධ්‍යවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට අයිතියක් තියෙනවා..- චීන පොහොර තොගයේ අපනයනකරු

    උන්ට සල්ලි නෙවෙයි අවශ්‍ය. කොහොම හරි ඔය පොහොර ටික ලංකාවට බලා උන්ගේ බල පරාක්‍රමය පෙන්නන්න.
  3. Erandic

    ට්‍රිප් ස්විච් ප්‍රශ්නයක්

    යට තට්ටුවේ trip switch එක rated leakage Current එකට අඩුවෙන් trip වෙනවා. ඒකත් අවුලක් තමයි. ඒත් ඔහොම පාචිච්චි කරන්නත් පුළුවන්.
  4. Erandic

    චනිත් පේදුරු නම් gmoa තක්කඩියා ගුරු සටන නැවත වරක් හෑල්ලු කරයි

    මේ GMOA එකේ Private practice ‌නොකරන, අඩුම ගෙදර ඇදේ පැයකට දෙකකටවත් නිදාගන්නේ නැති දොස්තර මහත‌ෙයකුගේ OT ත් එක්ක පඩියලු.
  5. Erandic

    කෙලවරපිටිය ගිවිසුම

    ටෙන්ඩර් වලට ගියාම මොකෙක් හරි ටෙන්ඩර් පටිටාටියේ අඩුවක් අල්ලගෙන නඩු දානවා. ඊට පස්සේ නඩුව ඇදෙනවා. මහරාජා Group එක මම හිතන්නේ තවම නඩු කියනවා කලින් LNG ටෙන්ඩර් එකකට එයාලට අසාධාරණයක් වුණා කියලා.
  6. Erandic

    කෙලවරපිටිය ගිවිසුම

    CEB විදුලි ඉංජිනේරු මාෆියාව පරදා LNG බලාගාරයක බලාපොරොත්තු දැල්වූ රජයට මගේ ප්‍රණාමය. අවුරුදු ගාණක ඉඳන් LNG ලංකාවේ හදන්න දෙන්නේ නැතුව කකුලෙන් ඇද්දේ CEB ඉංජිනේරුවෝ. තව ගල් අඟුරු බලාගාරයක් ගහගන්න. ගිවිසුමේ වැරදි හා අලාභ ඇති නමුත් මේවෙලා‌වේ LNG එකක් හදාගන්න එක වටිනවා. එය නිතරම විචල්‍ය වන renewable...
  7. Erandic

    තමන්ගෙ මිනිහව මරන්න බුද්ධි අංශයේ උදව් අරන්..

    මෙන්න රණ විරුවෝ හිරේ දානවෝ !
  8. Erandic

    IMDB Top 250 1080p x265 hevc Collection

    අම්මෝ
  9. Erandic

    ගොමාල ගහන වැක්සීන් 🤣🤣

    හමුදාවෙන් හොඳට කරනවා කියලා මතයක් ඇන්දෙන්න එපා. හමුදාව ඇතුලේ මොනවද වෙන්නේ කියලා කිසිම මාධ්‍යකටවත් දැන ගන්න බෑ. බය නිසා කිසිම කෙනෙක් තොරතුරු පිටතට දෙන්නෙත් නෑ. සිවිල් සමාජයේ වැරැද්දකි වුණොත් ලේසිටෙයන්ම හොයාගන්න සහ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
  10. Erandic

    හම්බ තෙල් ... වරෙල්ලා

    අඃ මේ අස්සේ ගම්මන්පිල හම්බයන්ගෙන් ණයට තෙල් ඉල්ලනවලු.
  11. Erandic

    මැර පිරිසක් සේරුවාවිල අත්පත් කර ගනිති.

    පින්වත් ලොකු හාමුරුවොත් කුමන්ත්‍රණයකින් තමයි ඔය පන්සල අල්ලගත්තේ. ඒ මාර්ගයෙන් එයාටම කියලා අලුත් නිකායක් ගොඩනගා ගැනීමට. දැන් ඒකේ return එක.
  12. Erandic

    සිරසට දුන්න ලයිසන් ඵක කැන්සල් කරන්න පරක්කු අැයි?

    ඔයත් මෙහෙ චීනයක් වෙනවට ද ආස??
  13. Erandic

    දෙරණ පාස්කු ඩ්‍රාමා ඵක අායෙත් පටන් අරන්..

    MY3 නම් මරණ කම් නිදාගෙන හිටයා කියන එක පිළිගන්න පුළුවන්. දින 59 අගමැති පත්කිරීම කෙලවුණ නිසා, Plan B එක පාස්කු ප්‍රහාරය වෙන්න පුළුවන්. එවකට ආණ්ඩු පක්ෂය වුණු UNP එක ආරක්ෂක කවුන්සිල් රැස්වීම් වලට කැඳවන් නැතුව MY3 ගේමක් ගැහුවා වෙන්න පුළුවන්.
  14. Erandic

    Zoom lifts 40-minute call limit on free accounts at Christmas

    Goole Meet වල Video quality එක අඩුයිනේ.
  15. Erandic

    ඇයි private hospital වල එකම දේට price එක වෙනස්

    Consultant Doctor කෙනෙක් නම් රු. 10,000 කට surgery එක කලා කියන එක විශ්වාස කරන්න අමාරුයි.
  16. Erandic

    Snow Foam කාර් වොෂ්

    හරියන ‌connector එක බලලා ගන්න. මේක තමයි presure Washer එකෙන් Snow Form ගහන්න නියම භාණ්ඩය. Tochless Car washing.
  17. Erandic

    රියදුරු බලපත සඳහා අවශ්‍ය වන වෛද්‍ය සහතිකය ඊ චැනලින් සේවාව මගින්

    අපි මෙච්චර කල් e-chanelling එකෙන් book කරලා වෙලාවටම Doctor හම්බවෙලා ආවනේ.

    No contents