Sacred games
මම හින්දි Film, Teledrama බැලිල්ල අතහැරලා දැන් අවුරුදු 10 කට වැඩියි. අහම්බෙන් "බයිස්කෝප්එල්කේ" එකේ දැකලා මේ නාට්‍ය බලන්න ගත්තේ. Netflix එකෙන් කරපු පට්ට කථාවක්. මේක ඉන්දියාවේ හැදුවද කියලා හිතන්නවත් බෑ. Hollywood quality යටම කරලා තියෙනවා. මේ කථාවේ හරය ඉන්දියාවේ ආගමික ඇදහිලි වලට...