චීනයේ ඉන්න ශ්රී ලංකා කුමරිය
1400 ගනන්වල කෝට්ටේ යුගයේදී චීනයේ දූත චාරිකාවකට ගිය 6 පරක්රමබාහු රජතුමාගේ පුත් කුමරෙකුගෙන් පවතගෙන එනවා යයි කියන පවුලක් අදටත් චීනයේ ජීවත් වෙලා ඉන්නවා. පල්ලෙහා තියෙන විඩියෝව ඒ ගැන කරපු එකක්.
v6soTl7aZlo
මේ ගැන ලංකාවේ සහ චීනයේ පත්තර කීපෙකත් ලිපි ලියැවෙලා තියෙනවා...