1. arsehole-froce

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    යකෝ ඉන්දියාවෙත් බුදුපිලිම තියනකොට කොහොමද බුදුකෙනෙක් ඉන්දියාවෙ හිටියෙ නෑ කියල කියන්නෙ.
  2. arsehole-froce

    සර්ප දශ්ඨනයකදී - තුන්වන කොටස

    සර්පයාට බෙහෙත් කරන්නෙ එදාට කන එකාට ෆොටෝ ගහන් ගියාට ඒක හරි යන්නෙ නෑ, විස උරල සනීප කරන අය ඉන්නවා.
  3. arsehole-froce

    මෙවැනි කෘර දඩුවම් ලොවෙන් තුරන් වේවා!

    Dear Friend, An unnamed Sri Lankan maid and mother of two was sentenced to be stoned to death in August in Saudi Arabia after being found guilty of adultery. But unexpectedly, Saudi Arabian officials have just re-opened her case. Now is our chance to get her freed. Please sign the petition! As...
  4. arsehole-froce

    ලංකාවට වැරදුනේ කොතනද?

    දේශපාලකයෙක් වෙන්න ඕනෙ නෑ ව්‍යවසායකයෙක් වෙන්න, ඒත් අපේ රටේ දේශපාලණයන් තොරව ව්‍යවසාකයෙක් වෙන්න අමාරුයිනෙ ආයුබෝවන්ඩ ඒක වෙන්න ඇති මගේ හිතේ දේශපාලණයක් නැතුව මේ මාතෘකාව කථාකරන්න බැරි වෙන්නෙ.
  5. arsehole-froce

    ලංකාවට වැරදුනේ කොතනද?

    නෙදර්ලන්තය කියන්නෙ ලන්දේසීන්ගෙ මුල් භූමිය ,ඒක නැතිවුනා හිට්ලර් ආක්‍රමණයකරල , ඊටපස්සෙ පොඩිකොටසක් මුහුද ගොඩකරල දැන් විසාල කරගෙන ඉන්නව ඒකයි තැනිතලාවක් වෙලා තියෙන්නෙ.
  6. arsehole-froce

    මෙහෙමත් සත්තුවත්තක්

    මෙහෙමත් සත්තුවත්තක් oCzwwKH6Kyk jT7_CtjEVFU 8XnajVIy03w 2QFPi3pimJw [YOUTUBE]6fbahS7VSFs [YOUTUBE]xXHMqJt6mko කොහොමද ලංකාවෙත් මෙහෙම තිබ්බොත්?:P:P:P
  7. arsehole-froce

    Jaguar F-pace sets a 360 Loop World Record

    8V3ML9Pgh_0
  8. arsehole-froce

    ලංකාවට වැරදුනේ කොතනද?

    සිංගපූරුවට සමාන කරන්න බැරිඋනාට නෙදර්ලන්තයට සමාන කරන්න පුලුවන්. මොකද නෙදර්ලන්තයත් ශ්‍රීලංකාවට වඩා පොඩි රටක්:cool:
  9. arsehole-froce

    SF_යුධ_ප‍්‍රකාශ_කරයි

    වෙල් විදානෙ vs Victory Ass :)
  10. arsehole-froce

    ISIS bayawela

    66 කෙසේ වෙතත් මෙම බියට හේතුව ලෙස ISIS ත්‍රස්ථයන් අදහස් දක්වා ඇත්තේ කාන්තාවක් අතින් මරණයට පත්වීම තුලින් තමන්ට දෙවියන් හමුවීමට ඇති අවස්ථාව අවහිර වන බවයි. :lol::lol::lol: ඒ හේතුවෙන් කාන්තාවන්ගේ ප්‍රහාර හමුවේ දැඩි ලෙස සැඟවී සිටීමට ඔවුන් පෙළඔී සිටියි. 99 ඕක ලිබියාවෙත් සිද්ද උනා, ගඩාෆිගෙ කාන්තා බලකාය...
  11. arsehole-froce

    කෝටි7ක

    වෙරිzඔන් දැන් ලංකාවටත් එයි; Very sorry
  12. arsehole-froce

    ලංකාවට වැරදුනේ කොතනද?

    අපේ රටේ බහුතරයක් සුද්දට කැමතියි, සමහර නිලියෝ පේන්නෙ නැද්ද? සුද්දගෙන් ලැබෙන බත් පැකට් එකටත් වැඩකරන සයිස්, ඉන්දියාවෙ තියන නාසිවාදය තමයි ලංකාවටත් ගැලපෙන්නෙ.
  13. arsehole-froce

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    :)මේක තමයි මෙතන වැරැද්ද, සත්තු මවල ඉන්නෙ අපිට කන්න නෙවෙයි.
  14. arsehole-froce

    මරදාන තාක්ෂණ විද්‍යාලය . computer networking උදව්වක් ඕන..

    උඹව සිලෙක්ට්වෙන්නෙ නෑ ඕකට ,ඕකට ගිහින් ගෙදර ආවම ටික දවසකින් කථාකරල බලපං ,ඕකෙ ඉන්නෙ හෙන කපටි උන් , ෆැක්ස් නම්බර් එකක් දෙනව , උඹට කාගෙ හරි උඅදවුවක් නැතුව ඕකට යන්න බැරිවෙයි. අර රාජගිරියෙ NAITA එකේ නෙට්වර්ක් කරපං , එතනින්මයි NVQ එක දෙන්නෙ,ගන්නත් ලේසියි.
  15. arsehole-froce

    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්

    බැලුවම වෙලේ විදානෙ තරු5 එල්ලන් ඉන්නව විතරයිනෙ.:eek:
  16. arsehole-froce

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පොරද අර ලංකාවෙන් ජපනෙ යවනවා ක්යල සල්ලි අරං ලණු තියපු කෙනා?
  17. arsehole-froce

    Dialog 55 Gb පැකේජ් එක ගැන දැන ගන්න ඕනේ

    ඔහොම එකක් ටෙලිකොම් එකට නෑනෙ :)
  18. arsehole-froce

    Ebay/Paypal උදව්වක්

    customer care call karanna

    No contents