ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්

    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක්‌ පත් කෙරේ..

    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ සඳහා බ්‍රිතාන්‍ය රජය හමුදා නිලධාරියකු පත්කර ඇත.

    මෙම හමුදා නිලධාරියා නව දිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිට කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග දන්වයි.

    ජිනීවා යෝජනාව ප්‍රකාරව මෙම ප්‍රතිසංවිධානය සිදුවේ.

    ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනයේදී හමුදාව ක්‍රියාකළ යුතු ආකාරය, මානව හිමිකම් ආරක්‍ෂා කිරීම යන කරුණු මත ඔහු එකී ප්‍රතිසංවිධාන කටයුතුවලට සහාය වෙයි.

    ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ මෙවැනි ප්‍රතිසංවිධානයක්‌ සිදුවන්නේ මුල්වරටය
    .

    මොකක්ද මේ වෙන්නෙ.තවමත් ලංකාවට නිදහස ලැබිලා නැතිද.නැතිනම් නැවත සුද්දට රටම පාවාදීලද....

    lankacnews
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන මල් අතු ඉතිවල බරවෙලා බිමට වැටෙන්න ඔන්න මෙන්න වගේ...
    යකෝ කොන්දක් නැත්නම් කාපියව් වහ.... රණවිරැ කොල්ලන්ගෙ කොදු කඩන්නෙ නැතිව...
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේක තමා වෙනස

    ජාතික ආරක්ෂාවට එක මයිල් ගහක තරම් දෙයක් වෙන්න දෙන්නේ නැහැ බොලව්.
    හමුදාව ප්‍රතිසංවිධානය කරනවා විතරයි.
    ප්‍රතිසංවිධානය කරනවා කීවට වෙන්නේ මොකකක්ද කියන එකට වගකියන්න ඕනේ රාජපක්ෂ රෙජීමය තමයි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජාතික ආරක්ෂාවට එක මයිල් ගහක තරම් දෙයක් වෙන්න දෙන්නේ නැහැ බොලව්.
    හමුදාව ප්‍රතිසංවිධානය කරනවා විතරයි.
    ප්‍රතිසංවිධානය කරනවා කීවට වෙන්නේ මොකකක්ද කියන එකට වගකියන්න ඕනේ රාජපක්ෂ රෙජීමය තමයි.

    බයවෙන්නෙ නැතුව හිටපන් යුද්දෙ දිනපු යුධ හමුදාපති ඉන්නෙ කාගේ පැත්තෙද? සරත් ෆොන්සේක ඉන්න කන් බය වෙන්න දෙයක් නෑ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකනේ බන් අර නාකි රැජින මේස් ගලෝල අත ඉබින්න දුන්නේ හුටන්ට ..:sorry:

    දැන් මේක රැජිනගේ කොලනියක් ..ලගදීම එක සීපා වලින් ඉන්දියාවට දෙන්නයි හදන්නේ ...

    සිංහලුනට ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලන් ඉන්න තියෙන්නේ:sorry: