1. D

    BOOTMGR MISSING udaaaaw

    mage machine eka on karaddi BOOTMGR missing kiyala msg ekak enawa.un kiyanawa press ALT+CTRL+DEL.to restart eka ebuwama ayeth restart wenawa habai aye ara error msg ekama enawa. mokadda karanna one kiyala danna kenek innawanam danna plz help me.
  2. D

    University help

    appeal karanna wenama application ekak pothe thiyenawa.eka cut off awalla sathi 4k athulatha appeal karanna one!!!!!
  3. D

    Need Help on Kandy-Colombo Trains

    2nd class nam book karanna one na.kamathinam book karannath puluwan.ekata habai kochchara dawas tiyenna oneda kiyalanam mataka na.habai 1st class yannam aniwa book karanna one.natuwa 1st class yanna ba.1st class book karannanam dawas ati wewi.ubata tiyena lagama station eken book karannath...
  4. D

    DEGREE PLZ HELP............

    ah machn mama eka danne nane?mata pitarata yanna thamai one..... Schol walata apply karanna 4years degree 1k oneda??? UCSC wala 4years karana eka 100% sure na mchn.......
  5. D

    DEGREE PLZ HELP............

  6. D

    DEGREE PLZ HELP............

    piteratakata schol 1k aran yanna kiyala thamai hithan inne mchn.Eth UCSC wala hamotama 4th year kranna denne na mchn.eke 4th year karanna GPA 1ka mul 40 athara thiyenna ona.mora walanam okkotama 4th year denawa.
  7. D

    DEGREE PLZ HELP............

    Ow mchn eth bn IT karoyo hamathanamane?sllit,apiit,iit...............cs thiyenne gov uni walai nsbm walai witaraine?
  8. D

    DEGREE PLZ HELP............

    නමුත් බන් මම වෙබ් එකේ බැලුවම නම computer science වලයි information technology වලයි ලොකු වෙනසක් තියෙනවා වගේ . ucsc වල cs නිසා තමයි අවුල.මොරටුවේ ඉතින් IT නේ. කට්ටිය කියන්නේ IT වලට වඩා CS වලින් පිටරට එහෙම යන්න ලේසි කියල.එකයි බැලුවේ අනේ මන්දා.... IT 4 years or ucsc 3 years?හිතාගන්න බැ ................
  9. D

    DEGREE PLZ HELP............

    බොහොම ස්තුතුයි මචන් ,,උබ කියපු ඒවා ගොඩක් වටිනවා .........
  10. D

    DEGREE PLZ HELP............

    මට කට්ටියගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනේ.... මට 2013 AL RESULTS වලින් මොරටුව IT තමයි ඇවිල්ල තියෙන්නේ.මම QS යන්න බලාගෙන තමයි හිටියේ,නමුත් QS වල Z 1ක ගොඩක් වැඩිවෙලා. සමහර කට්ටිය කියනවා මොරටුවේ IT එකට වඩා UCSC එකේ CS වලට යන එක හොදයි කියල.හැබැයි මට UCSC වල අවුරුදු 4ම කරන එකනම් ෂුවර් නැ(මොකද එකේ 4...
  11. D

    degree

    මොරටුවේ IT degree 1kada, india වල computer science and engineering degree 1කද වඩා හොද? (india degree 1ka පූර්ණ ශිත්ෂත්වයකි :yes: ඒ හින්ද වියදම අව්ලක් නෑ)

    No contents