DEGREE PLZ HELP............

di071

Member
Jun 20, 2014
35
1
0
මට කට්ටියගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනේ.... මට 2013 AL RESULTS වලින් මොරටුව IT තමයි ඇවිල්ල තියෙන්නේ.මම QS යන්න බලාගෙන තමයි හිටියේ,නමුත් QS වල Z 1ක ගොඩක් වැඩිවෙලා. සමහර කට්ටිය කියනවා මොරටුවේ IT එකට වඩා UCSC එකේ CS වලට යන එක හොදයි කියල.හැබැයි මට UCSC වල අවුරුදු 4ම කරන එකනම් ෂුවර් නැ(මොකද එකේ 4 වනි අවුරුද්ද කරන්න දෙන්නේ 40 දෙනෙක්ට විතරලු ).

UCSC එකට APPEAL කරෝත්නම් UCSC ඒවි.මොකද UCSC වල Zක මොරටුව IT වලට වඩා අඩුයි .

මේ දෙකෙන් මොන DEGREE එකද වැඩිපුර වටින්නේ(ලංකාවේ සහ පිටරටවලදී)?වැඩි පිළිගැනීමක් තියෙන්නේ මොකටද ?
DEGREE 1 ක එච්චරටම වැදගත් නොවුනට ගන්න පුළුවන් ඒවගෙන් වඩා හොද එක තියෙන එක කෝකටත් හොදයිනේ !!!!!!!!!
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මෙහෙමයි මචන්, වැඩිපුරම ගෙවන්නේ මොන degree යකටද කියලා එකක් නෑ, degree එක කියන්නේ එක step එකක් විතරයි, ඊට පස්සේ short courses, diplomas, post graduate degree තියෙනවා මේ සමගම experiences වටිනවා. විශේෂයෙන්ම Java වගේ කරනවා නම් Java certification courses තියෙනවා oracle ලගේ, Microsoft ලගේ software කරනවා නම් තියෙනවා බර ගොඩක් courses තියෙනවා MC, MCITP, MCA, MCPD, MCTS, MCSA, MCSE, MCSD, MCDBA කෙටියෙන් කිව්වොත් මේවලදි උගන්වන්නේ MSSQL/Microsoft OSs/.NET වගේ ගැනයි.
මේවා කරන එක වටිනවා එතකොට පිළිගැනීම වැඩියි international මට්ටමේදි. එතකොට හොද දැනීමකුත් එනවා අදාළ දේ සම්බන්ධව.

ඉතින් කොහේ කරත් එකයි, මොන degree එක ගත්තත් එකයි, නමුත් degree යක් තිබ්බත් වැඩක් නෑ experiences නැත්නම්. නමුත් මෙහෙම එකක් තියෙනවා මොරටුවේ කරොත් job එහෙම ලේසියෙන් හොයාගන්න පුලුවන් ලංකාවේදි මොකද පිළිගැනීම වැඩි නිසා. නමුත් වෙනරටකට වගේ යනකොට ඒක අදාළ වෙන්නේ නෑ. degree යක් කරනකොට Hons එකක් කරන්න ඒක වටිනවා ඒ වගේම හොද rank එහෙකට එන්න ඒ වගේම degree එක කරන ගමන් experiences ගන්න, ඊට පස්සේ industrial training අවස්ථාවේදිම job එක ගොඩදාගන්න පුලුවන් උබ දන්න නිසා.

වැඩිපුර ගෙවන එකට යන්න දගලන්න එපා, තමන් කැමති දේ කරන්න මොකද නැත්නම් පස්සේ එපාවෙයි.
 
Last edited:

බොහොම ස්තුතුයි මචන් ,,උබ කියපු ඒවා ගොඩක් වටිනවා .........
 
di071

Member
Jun 20, 2014
35
1
0
නමුත් බන් මම වෙබ් එකේ බැලුවම නම computer science වලයි information technology වලයි ලොකු වෙනසක් තියෙනවා වගේ .
ucsc වල cs නිසා තමයි අවුල.මොරටුවේ ඉතින් IT නේ.
කට්ටිය කියන්නේ IT වලට වඩා CS වලින් පිටරට එහෙම යන්න ලේසි කියල.එකයි බැලුවේ අනේ මන්දා....

IT 4 years or ucsc 3 years?හිතාගන්න බැ ................
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA
    moratuwa it karahan ban.industrial training thiyenawa 3 year idanda koheda.eka watinawa cs hamthanam thiyenawane colombo,uwa,ruhuna
     
    di071

    Member
    Jun 20, 2014
    35
    1
    0
    moratuwa it karahan ban.industrial training thiyenawa 3 year idanda koheda.eka watinawa cs hamthanam thiyenawane colombo,uwa,ruhuna

    Ow mchn eth bn IT karoyo hamathanamane?sllit,apiit,iit...............cs thiyenne gov uni walai nsbm walai witaraine?
     
    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    මට කට්ටියගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනේ.... මට 2013 AL RESULTS වලින් මොරටුව IT තමයි ඇවිල්ල තියෙන්නේ.මම QS යන්න බලාගෙන තමයි හිටියේ,නමුත් QS වල Z 1ක ගොඩක් වැඩිවෙලා. සමහර කට්ටිය කියනවා මොරටුවේ IT එකට වඩා UCSC එකේ CS වලට යන එක හොදයි කියල.හැබැයි මට UCSC වල අවුරුදු 4ම කරන එකනම් ෂුවර් නැ(මොකද එකේ 4 වනි අවුරුද්ද කරන්න දෙන්නේ 40 දෙනෙක්ට විතරලු ).

    UCSC එකට APPEAL කරෝත්නම් UCSC ඒවි.මොකද UCSC වල Zක මොරටුව IT වලට වඩා අඩුයි .

    මේ දෙකෙන් මොන DEGREE එකද වැඩිපුර වටින්නේ(ලංකාවේ සහ පිටරටවලදී)?වැඩි පිළිගැනීමක් තියෙන්නේ මොකටද ?
    DEGREE 1 ක එච්චරටම වැදගත් නොවුනට ගන්න පුළුවන් ඒවගෙන් වඩා හොද එක තියෙන එක කෝකටත් හොදයිනේ !!!!!!!!!

    machan uba higher studies karanna pitarata yanna balagena innawa nam ucsc karapan. mokada 4yr degree ekata thamayi schol hadaganna puluwan :yes:
    uba industry ekata yanna innawa nam aniwa mora palayan. mokada unge degeree eka industry eke piliganimak tynwa tikak anik ewata wada :yes::yes::yes:
     
    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    Ow mchn eth bn IT karoyo hamathanamane?sllit,apiit,iit...............cs thiyenne gov uni walai nsbm walai witaraine?

    machan lankawe nam CS degree and IT degree ekaka loku wenasak nathida koheda ban. mama kare cs degree ekak. eth it field eke job ekak karanna eka badhawak une na. pita rata nam CS kiyanne science behind computers n stuff and IT people make use of them in the applications :yes:
     
    di071

    Member
    Jun 20, 2014
    35
    1
    0
    machan uba higher studies karanna pitarata yanna balagena innawa nam ucsc karapan. mokada 4yr degree ekata thamayi schol hadaganna puluwan :yes:
    uba industry ekata yanna innawa nam aniwa mora palayan. mokada unge degeree eka industry eke piliganimak tynwa tikak anik ewata wada :yes::yes::yes:

    piteratakata schol 1k aran yanna kiyala thamai hithan inne mchn.Eth UCSC wala hamotama 4th year kranna denne na mchn.eke 4th year karanna GPA 1ka mul 40 athara thiyenna ona.mora walanam okkotama 4th year denawa.
     
    di071

    Member
    Jun 20, 2014
    35
    1
    0
    machan uba higher studies karanna pitarata yanna balagena innawa nam ucsc karapan. mokada 4yr degree ekata thamayi schol hadaganna puluwan :yes:

    ah machn mama eka danne nane?mata pitarata yanna thamai one.....
    Schol walata apply karanna 4years degree 1k oneda???

    UCSC wala 4years karana eka 100% sure na mchn.......