1. Elakiri Master

    Etisalat mypage එකට යන්නෙ කොහොමද

    ko kawruth nadda etisalat use karana:(
  2. Elakiri Master

    Etisalat mypage එකට යන්නෙ කොහොමද

    Ow ow.. etisalat sim ekakin tama yanne.. tab eka gannakotama thibba eka oya link ekata gihama error page ekak enawa HTTP status 404 - No result defined for action ....
  3. Elakiri Master

    1908 KUKKU eliyah dhagena edala thiyenne

    ෂී.. නැහැදිච්ච ගෑනු .. :P සමහර පැතිවල තාමත් ඔහොම තමයි...
  4. Elakiri Master

    Etisalat mypage එකට යන්නෙ කොහොමද

    Etisalat mypage එකට යන්නෙ කොහොමද Etisalat mypage එකට යන්නෙ කොහොමද? මම huawei s7 android tab එකෙන් https://mypage.etisalat.lk එකට ගියාට දැන් ඒක වැඩ කරන්නෑ ටික කාලෙක ඉදන්.. කවුරු හරි දන්නවද ඒකට යන හැටි..
  5. Elakiri Master

    කන්නාඩිය වගේ සපත්තු polish කරමු

    මම මේක ට්‍රයි කලා..ඔක්කොම හොදයි..ඒත් water shine සීන් එක හරි ගියේ නෑ..ඒක කරන්න ගිහින් තිබ්බ shine එකත් අඩු උනාද මන්දා..
  6. Elakiri Master

    “AKON හිතා ගන්නත් අමාරුයි නේද මචන්....

    Akon කොහෙ හරි කොනක ඉන්නව ඇති.. ප්‍රධාන චරිත වල නම් නෑ.. මේකගෙ බොරු...:shocked::shocked::shocked::shocked:
  7. Elakiri Master

    පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 ප&#3512

    http://www.elakiri.com/forum/showthread.php?t=1492591 උබේ එකයි මේකයි පරස් පරයිනෙ.. :(:(:(:(:(:(:(:(:(:(:(:( "තව කට්ටිය කියනවා කකුල් ඇදෙන ක්‍රීඩා කලාමත් ඕක නැති වෙනවා කියලා...:no::no::no:(විශේෂයෙන්ම ජිම්නාස්ටික්,කික්බොක්සින් වගේ )අනේ එහෙම නෑ...ගෑනු ළමයි එහෙම නම් ඒ ක්‍රීඩාවල යෙදෙන එකකුත්...
  8. Elakiri Master

    පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 ප&#3512

    http://www.elakiri.com/forum/showthread.php?t=1492591 උබේ එකයි මේකයි පරස් පරයිනෙ.. :(:(:(:(:(:(:(:(:(:(:(:(
  9. Elakiri Master

    සෙට් එකත් එක්ක බිව්වට විඳවන්නේ තනියම

    සිගරට් පෙට්ටියෙ ඔය පිලිකා වගේ රෝග වල පින්තූර දාන්න හැදුවා ඇමතියෙක්ද කොහෙද..ඒකටත් නඩු දැම්මා මගෙ හිතේ දුම්කොල කාරයො
  10. Elakiri Master

    සෙට් එකත් එක්ක බිව්වට විඳවන්නේ තනියම

    මාත් බොන්නෙ නෑ.. අඩෝ දැන් කෙල්ලොත් හරි හරියට සිගරට් ගහනවනෙ... ඉස්සර කාලෙ කොල්ලගෙ සිගරට් ගැහිල්ලට කෙල්ලවත් විරුද්ද වුනා කියමුකො ඒත් දැන් උනුත් බට ගහනවා.. අද කාලෙ උන් අම්මල උනු දාට දරුවෙකුටවත් සිගරට් ගහන්න එපා කියල අවවාද කරන්න බැරි වේවි.. :no::no::no::no::no:
  11. Elakiri Master

    I don't understand.....

    Totally Agree.. Fashion walin num lankawa diyunu ratak bawa tution clas ekak arena welawata parata gihamai,week end eke town ekata gihamai penawa.. e wagema lankawe minissunata kanna sallli na kiyanne KFC,Mc donald wage ewagen kanna wenn athi.. :P
  12. Elakiri Master

    machanla mata keyanavada Google map akka gadara add kara ganna kohomada keyala....!!!

    personal dewal google map eke ad karanna bari wewi samahara wita.. http://www.google.com/mapmakerokata gihilla ad karanna..tawa kattiya confirm kaloth hari... but 4 example "Elakiri master's house" oya wage personale ewa ad karanna ba.. poddak instructions kiyawala balanna
  13. Elakiri Master

    Air hostessලව බදින්න

    naha machn mama nikan ahanne.. oya eka ekkena kiyana katha nisa mata me gana hoya balanna hithuna..thanks 4 da help :)
  14. Elakiri Master

    Air hostessලව බදින්න

    hoda kellek num eki kon weida ewata nogiyoth.. kella akamathi unath yanna wena seen nadda
  15. Elakiri Master

    Air hostessලව බදින්න

    සමාජයා විසින් එවැනි label ගැහුවෙ ඇයි කියලායි මට ප්‍රශ්නෙ.. එවැනි label ගලවා දාන්නටයි මට වුවමනා :):):)
  16. Elakiri Master

    Air hostessලව බදින්න

    Air hostessලව බදින්න ගොඩක් අය කැමති නෑ.. ඇත්තටම හැම Air hostess ම මිනිස්සු එක්ක ලගිනවද.. උඹල මොනවද මේ ගැන දන්නෙ..

    No contents