ජෙල් වලට විකල්පය....!!!!!

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ෂා නියමය්නේ අය්යේ.. පට්ට පට පට
    මාත් වැඩේ බලන්න ඕනා සීන් එක තියෙන්නේ මේ දවස් වල කොන්ඩේ කොටට කපලා ඉන්නේ කොන්ඩෙ වැවුනට පස්සේ ට්‍රයි එකක් දෙන්න ඕනා

    ''පෙනල''
    බෙහෙත් කඩේ තියනවානේ...

    තැන්කූ තැන්කූ අපට මේ දේ කිව්වට
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම අද මේක පහු මතු කරගත්තේ ගෙඩි ජාතිය මොනවද කියල හොයාගන්න.... නැත්තං බෙහෙත් බදු කඩේට ගිහින් කියන්න වෙනවා ජෙල් වෙනුවට ගාන ගෙඩි ජාතිය දෙන්න කියල... :D:D

    අදම ගන්නවා..... :yes:


    jkadithya පින්තූර එක්කම ත්‍රෙඩ් එකක් දාල තිබේ..... ඒකත් බලන්න.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1364012
     

    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    me thread eka dakalanam godak kal, ada thamai check karala baluve. patta jel vagema thamai. supiri kibula ayiya. thanks kiwva .rep++
     

    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18


    ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

    උබට වයස කීයද දැන්..කොන්ඩෙ ඉදෙන්න වයසක් නැතුව ඇති..:P

    මාත් අද ගත්තා ගෙඩි ටිකක් මහරගමින්.. 100g ක් 90/=
    :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබට වයස කීයද දැන්..කොන්ඩෙ ඉදෙන්න වයසක් නැතුව ඇති..:P

    මාත් අද ගත්තා ගෙඩි ටිකක් මහරගමින්.. 100g ක් 90/=
    :D
    38යි....................
    මේ මාර්තු වලට ඒකත් කුජීතයි.....
    39 වෙනව...............
     

    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    අද මම මේක අත් හදා බැලුවා..වැඩේ සාර්ථකයි.. යාලුවො හිතුවෙ ජෙල් කියලා..

    අපරාදෙ මම මේක කලින් දන්නෙ නෑනෙ... ඉස්සර ජෙල් ගාලා පස්සෙ ඒක නැවත්තුවා..කොන්ඩෙ යනවා කියලා හිතුනු නිසා..

    මගෙ ඉස්සරහ දෙපැත්තෙන් කොන්ඩෙ අඩු වෙලා..ජෙල් නිසාද කියලනම් දන්නෙ නෑ..පස්සෙ නැවත්තුවා ජෙල් කිරිල්ල..
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,034
    333
    83
    Kaduwela
    ජෙල් ගාල මගේ කොන්ඩේ ටික ටික පැහෙන්නේ..
    දන්නවනම් මිතුරේ හොද විසදුමක් කියන්නේ...

    ඔය අහුවෙන ජෙල් හැම එකම ගැව ..
    ගෑවෙත් අනුන්ට පණ්ඩිත කම් කිය කිය උබලගේ කොන්ඩ පහුනට අපිට නම් මුකුත් වෙන්නේ නැ කිය කිය
    එත් දැන් ටිකක් එක අදීගන එන්නේ ..
    ඔන්න ඔහොම උදව්වක් ඉල්ලනකොට මෙන්න මෙහෙම් ත්‍රෙඩ් එකක් තියනවා කියල කෙනෙක්
    කිව්වා ..

    දැන් මේක අත් හදා බලපු අයගේ කොන්ඩේ යහතින් තියනවා යය්
    කියමුකෝ බලන්න එහෙනම් ..
    ගාපු අය ..
    :yes: