නාගරීකරණය වුන පැති මිනිස්සුන්ගෙ ජීවිතේ හුඟක් ඒකාකාරී වෙනව. ඊටපස්සෙ මිනිස්සු තමන්ට නැති සතුට සැනසීම වගේ දේවල් හොයාගන්න එක එක විදියෙ අලුත් දේවල් කරන්න පටන්ගන්නව. හෝලි කියන්නෙත් එහෙම ආපු දෙයක් නිසා එක අතකට වැරැද්දක් කියන්න බැහැ. ස0ස්කෘතිය සදාචාරෙ වගේ දේවල්වලටත් වැඩියෙන් මිනිස්සුන්ගෙ අවශ්‍යතා ගැන...