1. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    පරන මිනිස්සු වෙනස්කරන්න අමාරුයි. ඒ අය ගතානුගතික විදියට දුෂිත සමාජයට අනුගතවෙලා ඉන්නෙ. ජවිපෙට ඒ අය දිනාගන්න ඕනනම් ජවිපෙටත් දූෂිතවෙන්න වෙනව. තනූජ ගයාන් වගේ උන් කියන්නෙ අන්න ඒක. හැබැයි පාවෙන චන්දවලින් බහුතරයක් ජවිපෙට චන්දෙ දෙන්න අඩුම තරමෙ උත්සාහයක්වත් ගන්නව. ඉස්සර ඩී ඇස් ලගෙ ප්‍රතිපත්ති දැන් ඔය...
  2. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    දැන් උඹට මම මොකක්ද කියන්න ඕන. ඉස්සර ආසන විස්ස තිහේ ජවිපෙටත් වඩා බලේ තිබුන පක්ෂ උඹ ඔය කියන තියරිය කොරන්න ගිහින් දියාරුවෙලා ගියෙ නැද්ද? උඹට ඒ ටික ජවිපෙටත් කරවන්නද ඕන? ඒකද නොගැලපෙන උන් එක පාහන්න හදන්නෙ?
  3. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    එහෙමම කියන්නත් බැහැ. ආත්මාර්ථකාමී නැති පරාර්තකාමී මිනිස්සු කියල ජාතියකුත් ඉන්නව. ඉස්සර 60-70 දශකෙ හිටපු වාමා0ශික මිනිස්සුත් ඒ ගොඩට අදාලයි. දැන් ඉන්න තරුන පරම්පරාවට ඒ අයගෙ ආභාශය ලැබුන්නැති එක රටේ අවාසනාව.
  4. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    නොදන්න ලබ්බවල් කතාකරන්න එපා. ජවිපෙ විපක්ෂෙ ඉඳන් කරන දන්නෙ නැත්නම් කියවන්න එපා.:angry::angry::angry::angry::angry::angry:
  5. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    3i මෙහෙමයි මේ තුනත් කවදහරි දවසක මිනිස්සුන්ට නැතිවුනොත් වැරදිලා හරි ඒක ල0කාවෙ අවසානය
  6. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ඉතින් දූෂිත තැනක ජවිපෙට හෝ වෙනත් පිරිසිදු ඕනම පක්ෂයකට ගමනක් නැහැ. කවදහරි ඒ කියන්නෙ අවුරුදු 100 කින් හරි 500 කින් හරි 1000කින් හරි මිනිස්සුන්ට විඳවල ඇතිවෙන දවසක ජවිපෙ බලයට එයි. ඒක විශ්ව සාධාරණ සත්‍යක් :yes:
  7. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ඒ කියන්නෙ ජවිපෙ එක විතරයි විශ්වාස තියන්න පුලුවන්:nerd::nerd:
  8. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    මේ කියන කතාවෙ ඇත්තක් තියෙනව. ජවිපෙ මොන දේ කලත් මොන දේ කිව්වත් ඒකට ජනතාව අතරට යන්න බැරි සමාජෙ පවතින දූශිතභාවය නිසයි. ජොබ් දෙනව කියල සාරි බෙදල බඩු බෙදල කුඩුකාරයො එතනෝල්කාරයො පුරෝගෙන ජවිපෙට ගමනක් යන්න බැහැ.තේරෙන්නෙ නැද්ද? ඒ කොහොමවුනත් මේ පාර ප්‍රතිපලෙන් දුර්මත ගනනාවක් තුරන්වෙලා යනව. ඒක සහතිකයි...
  9. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    දැන් උඹල ඔය හැමදාම ශ්‍රීලන්කා එකටයි යූඇන්පී එකටයි බලේ දුන්නෙ රට කරන්න පුලුවන්ද බැරිද කියල බලලද? ඒතරම් බුද්ධිමත් ජනතාවක් ඉන්නෙ. ඒ ගැන කියල වැඩක් නැහැ. :rofl::rofl::rofl::rofl::rofl:
  10. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    1.සල්ලි වලින් මිනිස්සු මනින කැත පුරුද්ද නවත්තන්න:nerd::nerd:
  11. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    :rofl::rofl::rofl::rofl::rofl: නියම මහින්ද ගැති ස්වරූපය එලියට පැනල? මිනිස්සු ජවිපෙට චන්දෙ දෙන එකේ අඩුවක් තියෙන්නෙ ඇයි කියන එක උඹට කියල වැඩක් නැහැ. තේරෙන්නෙ නැහැ :baffled::baffled::baffled:
  12. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ඉල්ලලා පෙන්නන්න කියන්නෙ උඹ ඉන්නෙ වෙන රටකද? කැමතිනම් හැමෝටම දෙන්න කියන්න. මිනිස්සු දුන්නෙ නැත්නම් ඒ කියන්නෙ මිනිස්සුන්ට තවත් දුක් විඳින්න ඕන කියන එකයි. තේරුනාද?
  13. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ජවිපෙ එකේ ලන්කාව ගලවන් ගිහින් හඳේ අලවන්න කියන්නෙ නැහැ. :frown::frown:බොහොම සරල ප්‍රායෝගික දැක්මක් තියෙන්නෙ. එතකොට අපි වගේම ලේමස් ඇට නහරවලින් හැදුනු වෙනත් ජාතීන් අපිට වඩා පියවර සිය දහස් ගුනයකින් ඉස්සරහින් ඉන්නෙ කොහොමද? ඒ අයට කරන්න පුලුවන් දේ ල0කාවෙ ප්‍රායෝගික නැත්තෙ ඇයි? ජීවිතේට එක වතාවක්වත්...
  14. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    :rofl:joke of the day :rofl: මනුස්සයො ජාතික විධායක සභාවට ජවිපෙ සක්‍රීයව දායක වෙනව දැක්කෙම නැද්ද :angry:
  15. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    උඹල මහලොකුවට බලේ දුන්නෙ දෙක පාස් සිරිමාවෝ,ප්‍රේමදාස වගෙ මිනිස්සුන්ට? එතකොට උගත් බුද්දිමතුන් පිරිල ඉන්න ජවිපෙට රට කරන්න බැරි මොකද?:angry::angry::angry::angry:
  16. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    :rofl::rofl:මෛත්‍රීගෙ අරමුනයි ජවිපෙ අරමුනයි වෙනස්. ඒවගෙම ඔය කියන දේවල් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින්වත් කරයි කියල හිතන්න බැහැ. සරලව කියන්නෙ රට හදන්න ජවිපෙට බලය දෙන්න.
  17. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    කවුරුහරි මේක ගෙදරට ඇවිත් කියල ගියාද
  18. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ජවිපෙ එක ගැන බොහොම අල්පමාත්‍රික දැනුමකින් ලියපු කොමෙන්ට් එකක්. ඒ ඇයි කියන එක ටික ටික පැහැදිලි කරල දෙන්නම්. පලවෙනි කාරනේ ජවිපෙ දේශපාලන ව්‍යාපාරයක් මිසක් දේශපාලන පක්ෂයක් නෙමෙයි. ජවිපෙ එකේ අපිට එලියට පේන්න තියෙන්නෙ දේශපාලන අ0ශෙ විතරයි. ඒ ඇරුනම ල0කාවෙ හැම ක්ෂේත්‍රයකම විශාල බලයක් ජවිපෙ එකට තියෙනව...
  19. Deathman

    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    ඉතින් මහත්තයො ඔයාට අමුතුවෙන් කියල දෙන්න දෙයක් මෙතන නැහැ. ජවිපෙ එක පොදු අපේක්ෂක සන්ධානෙට සහයෝගය දුන්නද? නැහැ. ආන්ඩු පැත්තෙ අසුන් ගත්තද? නැහැ ඇමතිකම් ගත්තද? නැහැ එතකොට මොකක්ද මේ කර අරින කතාව. ජවිපෙ මේ ආන්ඩුවෙත් ඉන්නෙ විපක්ෂෙ කියන එක අමතක කරන්න එපා.:rolleyes::rolleyes:

    No contents