අද උදේ තමයි ගොහාගොඩ තෙක්කවත්තේ තියන intake pump house එකේ එක pump එකක් දුවන්න පටන් ගත්තේ... ටික ටික ලයින් ප්රේශර් වෙලා වතුර එන්න පටන් ගනියි... Distribition line damage නැත්නම් ගොඩක් තැන් වලට Kandy city සහ kandy north වලට රෑ වෙද්දී වතුර එයි...
ගැටඹේ plant එකත් යට වෙලා තාම ඒක දුවන්න පටන් අරන් නෑ...