අපිටත් හෙට වෙනකොට හරි.

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Colombo kiwwama Yatawei kirana area monawada????

    Colombo 1 to 15
    Rajagiriya Kotte battermulka malabe talawstugeoda kottawa nugegoda mahagama ????


    පහත්බිම් ඔක්කොම යටවෙයි ..... මීට කලින් යට නොවුන පහත් බිම් යටවෙයි මේ පාර
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    Colombo kiwwama Yatawei kirana area monawada????

    Colombo 1 to 15
    Rajagiriya Kotte battermulka malabe talawstugeoda kottawa nugegoda mahagama ????
    Kolonnawa,malabe,biyagama,kelaniya,kaduwela,koswatta
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    තව බල බල ඉන්න එපා. ඉක්මනින් වැදගත් දේවල් ටීක අරගෙන ආරක්‍ෂීත තැනකට පලයන්. අන්තිම මොහොත වෙනකල් හිටීයොත් වහලට නැගලවත් බේරෙන්න බැරි වෙයි. රතු තරුවව වත් , කයිවාරු ජෙප්පො එකෙක්වත් උබව බේර ගනන් එන්නෙ නෑ. උබලම බේරියන්. අඩූම තරමේ කන්න කෑම එකක් වත් ලැබෙන එකක් නෑ. බහුතරයක් තැන්වල හාමුදුරුවරුයි, මුස්ලිම් පල්ලිවලිනුයි තමා මිනිස්සුන්ට කන්න ටීකවත් දෙන්නේ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    Yakooo ochchara digital data focasting government ekata Colombo yata wenna puluwan Area tika liyaganna beri da???
    Colombo Flood wenawa kiwwama Colombo district okkomada mokakdha????
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    1989 wala flood unanan colombo and suburb e area walin ayn weyan.battaramulla yata una 1989 wala
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඇයි ඉන්නෙ,
    යන්න පුලුවන් වෙලෙ යන්න සේෆ් තැනකට.
    මචං උඩ තට්ටුව තියනවා ඒකට යනවා කියාල ඉන්න එපා... යන්න පුළුවන් වෙලාවේ safe තැනකට පලයන්...

    දැන් දවස් 4 එකදිගට හයියෙන් වහිනවා මෙහේ රටේ උඩට... විනාඩි පහක් වැස්ස නෑවතෙන්නේ නෑ... පින්න නෙවෙයි ගලලා යන්න වහිනවා...

    මේ වතුර පල්ලෙහට එද්දී කලිං කවදාවත් දැක්කේ නැති ගංවතුරක් වෙයි... ඒ හින්දා ඊසී ගන්නේ නැතිව safe තැනකට පලයන්...
    Machan... Yanna puluwan welawe palayan bn.. Oka wadi wenna gaththama Ubata harennawath wela na..
    උට්ටො.. ඉක්මනට පලයං ඔතනින්.. 😡
    ඔතනින් නන් පලයන් පුතෙ. ඔය වගේ දෙකක් තුනක් විතර මග එනගමන්
    අයින් වෙලා බන් වයිෆ් උදේම අම්මල එක්ක එයලගෙ ගෙදර ගියා. ඔය මට එව්ව වීඩියෝ එක යන්න කලින්.

    koi hariyeda machan?
    කඩුවෙල කැලනිය පාරෙ.
    ------ Post added on Nov 28, 2025 at 3:04 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අයින් වෙලා බන් වයිෆ් උදේම අම්මල එක්ක එයලගෙ ගෙදර ගියා. ඔය මට එව්ව වීඩියෝ එක යන්න කලින්.
    ------ Post added on Nov 28, 2025 at 3:04 PM
    එල පරිස්සමෙන් හිටපං මචෝ...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මේ අපේ ගේ පිටිපස්සෙ. කැලනි ගග. :(


    උඹලටනං හෙට වෙනකං ඉන්න ඕනෙත් නැතිවෙයි වගේ හරි යන්න, දැන්ම මොනව හරි කරපං :-(
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉන්න එපා මචන් රෑට ඔයිට වඩා වතුර අනිවා වැඩි වෙනවා කියල තියෙන්නේ..
    @Pol hora මොකෝ තත්වේ?/
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,003
    12,129
    113
    🌎
    ඉන්න එපා මචන් රෑට ඔයිට වඩා වතුර අනිවා වැඩි වෙනවා කියල තියෙන්නේ..
    @Pol hora මොකෝ තත්වේ?/
    @Pol hora පොල් ගහකට නැගල ඉද්දි කරටිය ගාවට වතුර දාලා. දැන් airlift කරන්න හෙලිකොට්ටයක් එනකන් ඉන්නවලු 🥶

    Just kidding 🤡
     
    • Haha
    Reactions: Kalegana