මහින්ද පරාජය පිළිගනී‘
http://www.lankadeepa.lk/index.php/articles/341303
මහින්ද පරාජය පිළිගනී
මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි.
පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.
‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ...