දිල්වාලේ වෙත

Dilbaiya

Member
Aug 11, 2015
88
21
0
මගේ අවජාතක සොයුරු දිල්වාලේ වෙත,

දැන් නම් අපි දෙන්නා අපේ avatar දෙක හුවමාරු කරගන්න කාලය හරි.

අපි නම් හිතුවේ මහින්දට මීට වඩා ගේමක් ගහන්න පුළුවන් වෙයි කියලා කුරුණෑගල.

තෝ ඇම්බුං පිම්පියා මහින්දගේ චන්ද දාස් ගානක් කෑවා.
කොහොමත් ගෙදර යන්න වෙන එකේ මහින්දට නම්බුව තියාගෙන යන්න බැරි වෙන්නේ තෝ වගේ පිම්පියෝ හින්ද තමයි.

දැන් ඉතින් ලෙලි ඇරලා හොඳට පළල් කරලා ඇතුලට රිංගපන්.
එතකොට කුරහන් සුවඳ විඳ විඳ ඉන්න පුළුවන් ඉතිරි කාලේ.


f50.jpg
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
mind your language


0kane karanna bari oka sarai da meka therune nadda :(

දැන් ඉතින් ලෙලි ඇරලා හොඳට පළල් කරලා ඇතුලට රිංගපන්.
එතකොට කුරහන් සුවඳ විඳ විඳ ඉන්න පුළුවන් ඉතිරි කාලේ.
 

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඉන්න රටක් නැති එකේ.. දැන් උබ තියන කටෙන් වත් වැඩක් ගනින්....

    මැරිච්ච අප්පච්චි... ගොඩ අරගෙන..වත්ත වටේම ගද ගස්සල මරණෙටත් අපහාස කර බොලව්.... අපේ මුතුන් මිත්තෝ එකයි කිව්වේ මළවුන් එක්ක සෙල්ලන් එපා කියල....
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දිල්වාලේ දිවාලේ ...කෝ මේ හින්දි *කන්නා ....
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මහින්ද පරාජය පිළිගනී‘

    http://www.lankadeepa.lk/index.php/articles/341303

    මහින්ද පරාජය පිළිගනී



    මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි.
    පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.
    ‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටනක් දුන්නා.‘
    ‘අපි දිස්ත්‍රික්ක අටක් දිනුවා. පාලක යූඇන්පිට දිස්ත්‍රික් 11ක් දිනලා.‘ යැයි රාජපක්ෂ කීවේය.
    ‘මෙයින් කියන්නේ අපි පරාජය වූ බවයි. ඒක අමාරු සටනක්. ‘
    අද මධ්‍යහ්නට වන විට අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වෙතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
    මනාප ප්‍රතිඵල ඉන් පසු නිකුත් කැරෙයි.
    ඡන්දය දීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මැදමුලනේ දී පැවසුවේ තමා ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ මීළඟ අගමැති වන බවයි.
    නියමිත කාලයට වඩා වසරකට කළින් මේ මැතිවරණය පැවැත්විණි.
    මැතිවරණ කොමසාරිස් පැවසුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම සාමකාමීම මෙම මැතිවරණය බවයි.
     
    Last edited: